topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මිත්‍රත්වය ද විශ්වසනීයත්වය ද වර්ධනය කිරීම නව රජයේ අරමුණයි… අමාත්‍ය දයා ගමගේ

Sports_1

පසුගිය සමයේ අර්බුදයකට ගිය අධ්‍යාපනය හා ක්‍රීඩාව යළි නගා සිටුවමින් සියලු ජාතීන් අතර මිත්‍රත්වය ද විශ්වසනීයත්වය ද වර්ධනය කිරීම නව රජයේ අරමුණ බව අමාත්‍ය දයා ගමගේ  පැවසීය.

 පසුගියදා (24) අම්පාර ඉන්ද්‍රසාර මහ විදුහල් ක්‍රීඩාංගනයේ පැවති ජාතික යොවුන් ක්‍රීඩා උළෙලට සමගාමී අම්පාර දිස්ත්‍රික් තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක් වෙමින් එතුම ඹහු මේ බව සදහන් කළේය.
 මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය දයා ගමගේ 
 “ක්‍රීඩාව කියන්නේ දරුවන්ට පමණක් නෙවෙයි තරුණ වැඩිහිටි සියලු දෙනාටම වැදගත් ක්‍රියාකාරකමක්. ඒ විතරක් නෙවෙයි, ක්‍රීඩාව මගින් සියලුම ජාතීන් අතර සුහදත්වය ඇති වෙනවා. අම්පාර දිස්ත්‍රික්කයේ සියලුම ජාතීන්වලට අයත් වැසියන් ජීවත් වෙනවා. මේ ජාතීන් අතර මිත්‍රත්වය හා සංහිදියාව ඇති වෙන්න ක්‍රීඩාව වඩාත් වැදගත් වෙනවා. වසර 30 ක් පුරා පැවති යුද්ධය අවසන් වීමෙන් පසු එකිනෙකා අතර විශ්වාසය හා සබදතාව ඇති කර ගනිමින්, ශ්‍රී ලාංකිකයින් හැටියට ජාත්‍යන්තරය ජය ගැනීමට හැකියාව තියන දක්ෂ තරුණ තරුණියන් අපි සතුව සිටිනවා.

යුද්ධය හේතුවෙන් සෑම ක්ෂේත්‍රයකටම අර්බුදයකට මුහුණ දීමට සිදු වුණා. ක්‍රීඩාව පමණක් නෙවෙයි, අධ්‍යාපනය තුළත් විශාල ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වුණා. දැන් දැන් අපි ක්‍රීඩාවෙන් හා අධ්‍යාපනයෙන් දක්ෂ දරුවන්ට කිසිදු බාධාවකින් තොරව ඉදිරියට යන්න පුළුවන් පසුබිමක් නිර්මාණය කරමින් සිටිනවා.

අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අද මේ තරග වලට සහභාගී වෙලා ඉන්න ඔබ, හෙට දවසේ දී ජාතික සහ ජාත්‍යන්තර තලය ජය ගන්නා දක්ෂයින් බවට පත් වේවි.“

මෙහිදී මෙම තරග වලින් පළමු දෙවන තෙවන ස්ථාන දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් අමාත්‍යවරයා  අතින් සම්මාන ප්‍රදානය ද සිදු කෙරිණි.

 මේ අතර,  මේ වසරේ ශිෂ්‍යත්ව විභාගය සදහා සහභාගී වන සිසු සිසුවියන් වෙනුවෙන් දයාසරණ සංවර්ධන පදනම මගින් සංවිධාන කරන සම්මන්ත්‍රණ මාලාවේ තවත් එක් සම්මන්ත්‍රණයක් අමාත්‍ය දයා ගමගේ සහභාගීත්වයෙන් අම්පාර දයා ඇපරල් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
 මීට සමගාමීව, එම දරුවන්ගේ මව්පියන් වෙනුවෙන් අධ්‍යාත්මික හා මනෝවිද්‍යා වැඩමුළුවක් ද සංවිධාන කර තිබිණි.
 මෙහිදී අදහස් දැක්වූ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ කියා සිටියේ, තමා දේශපාලනයට පැමිණීමට බොහෝ කාලයකට පෙර සිටම තම පුද්ගලික ධනය යොදවමින් ආරම්භ කළ දයාසරණ පදනම අද වන විට තමාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය අනෝමා  ගමගේ  මන්ත්‍රී වැටුප්වල සහ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් වඩාත් ශක්තිමත්ව පවත්වාගෙන යාමට හැකියාව ලැබීම සතුටට කරුණක් බවයි.

“මෙවැනි අධ්‍යාපන හා අධ්‍යාත්මික වැඩසටහන් සංවිධාන කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ පළාත් වල දරුවන්ගේ අධ්‍යාපන දක්ෂතා, කුසලතා වර්ධනය කිරීම වගේම ඔවුන් අධ්‍යාත්මිකව දියුණු පිරිසක් බවට පත් වුණු පිරිසක් බවට පත් කිරීමයි.“

 මෙම අවස්ථාවට දරුවන් හා දෙමව්පියන් එක්දහස් පන්සියයක් පමණ සහභාගී වී සිටියහ.

Leave A Reply

Your email address will not be published.