topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මාධ්‍ය නිදහස පිළිබඳ ඒකාබද්ධ විපක්ෂයෙන් මාධ්‍ය නිවේදනයක්

paga

මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන ඉලක්ක කොට අගමැතිතුමා විසින් පසුගිය සතියේ කරන ලද ප්‍රකාශ වලට අපගේ බලවත් විරෝධය පළකරන බව ඒකාබද්ධ විපක්ෂයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එහි සදහන් වන්නේ එය පැහැදිලිව පුරවැසියාගේ ශුද්ධවූ අයිතීන් වලට එරෙහිව කරන ලද ප්‍රකාශයන් බවයි.

මෙරට ජ්‍යෙෂ්ඨ හා ගෞරවයට පාත්‍ර වූ  මාධ්‍යවේදියකු සෘජු ගොදුරක් බවට පත්කරගත් අගමැතිවරයා, එම කතුවරයා ඉල්ලා අස්වන ලෙස බලකිරීමෙන් නොනැවතී එසේ නොකරන්නේ නම් ඔහුට එරෙහි ක්‍රියාමාර්ග ගන්නා බවට කරනු ලැබු තර්ජනය සීලාචාර සමාජයේ පිළිකුලට භාජනය වී තිබෙනවා යන්නද එහි සදහන් වේ.

සිය මාස 18 ක ධූර කාලය තුල අගමැතිවරයා විසින් මාධ්‍යට හා මාධ්‍යවේදීන්ට කරන ලද පළමු තර්ජනය මෙය නොවන නිසා, වර්ධනය වන මෙම තත්වය සමාජයේ ඉහළම අවදානය හා හෙළාදැකීම උචිත වේ.

යහපාලනය හා ලිච්චවී ප්‍රතිපත්තීන් පිළිබඳව පුන පුනා සහතික කරන ලද රාජ්‍ය පාලකයින් විසින් මෙවැනි ප්‍රාථමික වූද වගකීමෙන් සහමුලින් තොර වූද ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක වෙතැයි මාධ්‍යවේදීන් සිහිනෙකින් වත් අපේක්ෂා කලා යැයි සිතිය නොහැක.

බටහිරට යටත් පහත් ප්‍රතිපත්තියක් අනුගමනය කරන ආණ්ඩුවක් හමුවේ බටහිර උදාසීන ප්‍රතිපත්තිය අපට තේරුම්ගත හැකි නමුදු මාධ්‍ය නිදහසට ගරු කරන සියලු සංවිධාන පෙරමුණට පැමිණිය යුතු යැයි අපි අවධානය කර බවද එහි සදහන් වෙනවා.

Leave A Reply

Your email address will not be published.