topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

උතුරු මැද පළාත් සභාවත් ඇවිලෙයි

received_10208629753893749

උතුරු මැද පළාත් සභා රැස්වීමේ දී සභාපතිවරයාත්, විපක්ෂයත් අතර ඇති වූ විවාදයක් දුරදිග යෑමෙන් සභාව කල් දමා සභාපතිවරයා අසුනෙන් නැගිට යෑමත් සමග විනාඩි 45 කින් සභාව අවසන් වුණා.

පක්ෂ නායක රැස්වීම් වලදි ගන්නා ලද තීරණ ක්‍රියාත්මක නොකිරීම පිළිබදව විපක්ෂය චෝදනා කළ අතර එම තීරණ ආණ්ඩුකාරවරයාට සහ අදාල බලධාරින් වෙත දන්වා ඇතැයි සභපතිවරයා පැවසුවා.

එහෙත් එය පිළිනොගත් විපක්ෂය සභාව තුළ කෑකෝ ගැසීම් කළ නිසා යළිත් පක්ෂනායක රැස්වීමක් කැදවූවත් එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ එයට සහභාගි නොවූ අතර නැවත සභාව රැස්වූ විට විපක්ෂය මුලසුන වෙතට කඩා වදින්න විය.

කේෂ්‍රත්‍ර නිලධාරින් හා ආණ්ඩුව පක්ෂ මන්ත්‍රීවරු එම අවස්ථාවේ මුලසුන අසලට ගොස් සෙංකෝලය හා මුලසුස ආරක්ෂා කළ අතර, කාලගෝට්ටිය නොනැවතී පවතින නිසා සභාපතිවරයා 10.45 ට සභාව අගෝස්තු 09 දින පෙරවරු 10.00 දක්වා කල්තැබූ බව පවසා මුලසුනෙන් ඉවත් ගියා..

මේ අනුව සභාව කල් තැබීමෙන් පසුවද විනාඩි කිහිපයක් යනතුරු මහ ඇමතිවරයා ඇතුළු ආණ්ඩු පක්ෂය හා විපක්ෂ මන්ත්‍රීවරැ අතර බහින් බස් වීමක් සිදුවිය.

Leave A Reply

Your email address will not be published.