topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආබාධිත ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට සහතිකයක්.

received_10208629031115680

             

 

ක්‍රියාන්විත රාජකාරියේදී තුවාල ලබා වයස අවුරුදු 55 සම්පූර්ණවීමෙන් පසු මිය යන තෙක්ම  විශ්‍රාම වැටුප් ගෙවීම සහ ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් දුබලතාවට පත්ව ප්‍රතිලාභ නොලබා විශ්‍රාම ගොස් සිටින හෝ අස්වී සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට හිඟ වැටුප් ගෙවීමට ද ආරක්ෂක අමාත්‍යාංශය තීරණයකට එළඹී තිබෙනවා.  

එමෙන්ම යුද හමුදා සේවයේ වසර 10ක් සම්පූර්ණ කර නොමැති නිලධාරීන් හා සේවා කාලය වසර 12ක් නොමැති සෙසු නිළයන් මෙන්ම වසර 10ක සේවා කාලයක් නොමැති පොලිස් නිලධාරීන් සඳහා විශ්‍රාම වැටුප් ලබාදීමේදී මතු වූ ගැටළුවට සකස් කෙරෙන මෙම විසදුම අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත තිබෙනවා.

ඒ සඳහා අදාළ වාර්තාව ලැබීමෙන් පසු ආරක්ෂක අමාත්‍යාංශය විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර එම කැබිනට් පත්‍රිකාව සකස් කරමින් පවතින බවයි වාර්තා වන්නේ.

Leave A Reply

Your email address will not be published.