topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොලොම්බියානු සාම ගිවිසුමට පක්ෂව ජනතාව වීදි බසිති.

Studio_20161007_111322

කොලොම්බියානු රජයට සහ FARC ගරිල්ලා සංවිධානයට නැවත යුද වැදීමෙන් වැළකී සිටින ලෙසට බල කෙරෙන පා ගමනක් වෙනුවෙන් කොලොම්බියානු සාම ගිවිසුමට පක්ෂ දස දහස් ගණනක් ජනතාව වීදි  බැස ඇත.

පසුගිය  කොලොම්බියාවේ පැවති ජනමත විචාරණ ඡන්ද විමසුමේදී අඩසියවසකට අධික කාලයක් පැවති සිවිල් යුද්ධය අවසන් කිරීම සඳහා කොලොම්බියානු රජය සහ FARC ගරිල්ලා සංවිධානය අතර ඇති කර ගැනීමට සැලසුම් කොට තිබුණු සාම ගිවිසුමට ජනතා කැමැත්ත හිමි වූයේ නැත.

කොලොම්බියාවේ ප්‍රධාන නගර දාහතරක පැවති පෙළපාලි වෙනුවෙන් පෞද්ගලික අංශයේ සහ රජයේ විශ්ව විද්‍යාල විසි හයක සිසු සිසුවියන් සහභාගී වූ අතර ඔවුන් විසින් සමාජ මාධ්‍ය තුළ ගෙන යනු ලැබූ ප්‍රචාරක වැඩපිළිවෙල හේතුවෙන් විශාල සාමාන්‍ය වැසියන් පිරිසක්ද මෙම පාගමන් වලට සහභාගී වී සිටියහ.

ජනාධිපති හුවාන් මැනුවෙල් සැන්ටෝස් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ කොලොම්බියාව සාමය උදා කර ගැනීමට ඉතාමත් ආසන්නව සිටින අතර කෙසේ හෝ පවතින බාධක ජයගෙන සාමය කරා ගමන් කරන බවයි.

අනාගතයේදී කොලොම්බියාවේ සාම සාකච්ඡා ඉදිරියට ගෙන යන්නේ කවරාකාරයෙන්ද යන්න සැලසුම් කිරීම සඳහා මේ වන විටත් කොලොම්බියානු රාජ්‍ය දූතයන් හවානා නුවරට ගොස් සිටියි.

Leave A Reply

Your email address will not be published.