topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මාස 07ක් තුළ එජන්සි 67 අසාදු ලේඛන ගත කෙරේ.

Ministre_thalatha_athukorala-300x236

 2017 වසරේ ගත වූ මාස 07 තුළ එජන්සි ආයතන 67 අසාදු ලේඛන ගත කර ඇති බවත්,විදේශ රැකියා ක්ශේත‍්‍රය ශක්තිමත් කිරීමට පියවර ගන්නවා.යයි
-ඇමතිනී තලතා අතුකෝරළ කියයි.
මෙසේ ඒජන්සි ආයතන අසාදු ලේඛන ගතකිරීමට හේතු ලෙස කාර්යාංශයේ සමථ අංශයෙන් ඉදිරිපත් වන පැමිණිලි විසඳීම සඳහා ප‍්‍රමාණවත් සහයක් නොදැක්වීම, කාර්යාංශයේ ලියාපදිංචි නොකර අයතා ක‍්‍රම මගින් පුද්ගලයින් විදේශ ගත කිරීම, ව්‍යාජ ලේඛන කාර්යාංශයට ඉදිරිපත් කිරීම, විදේශ ගත කිරීමට නියමිත පුද්ගලයින්ට මූල්‍ය වංචා කිරීම හා පිටරට රැකියා නියෝජිතායතන වෙතින් කොමිස් මුදල් ලබාගෙන ශ‍්‍රමිකයින් එරටට ලබා නොදීම වැනි කරුණු හේතු වී තිබේ.
කාර්යාංශය එවන් අවස්ථාවන් හදී, එම ආයතනයන් සඳහා අදාළ පැමිණිල්ල විසඳන තෙක් තාවකාලිකව අසාදු ලේඛන ගත කිරීම, අදාළ වංචනික නියෝජිතායතන මගින් ඔවුන්ගේ මුදල් නැවත ලබාගැනීමට කටයුතු කිරීම, රැකියා ඇණවුම් තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කිරීම, හා නීති අංශය මගින් අධිකරණ කි‍්‍රයාමාර්ග ගැනීම වැනි පියවර අනුගමනය කරනු ලබයි.
මේ වන විට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිත ආයතන ගණන 702 කි. ඒ අතරින් කොළඹ දිස්ති‍්‍රක්කයේ ලියාපදිංචි රැකියා නියෝජිත ආයතන 355 ක පවතී. කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ එය 130 කි. නුවර දිස්ති‍්‍රක්කයේ ලියාපදිංචි රැකියා නියෝජිත ආයතන 44 ක් වන අතර අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ ලියාපදිංචි රැකියා නියෝජිත ආයතන25 ක් වේ.
විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ  සඳහන් කළේ, මේ වන විට ඇතැම් ආයතන කුඩා දරුවන් සිටින මව්වරුන් පවා කූට ලේඛන උපයෝගි කරගනිමින් විදේශ ගතකිරිමට උත්සහ ගන්නා බවත් ඔවුන්ගේ වංචනික කි‍්‍රයා සඳහා දැඩි දඩුවම් ලබාදීමට කටයුතු කරන බවත්, රැකියා නියෝජිතායතන විදෙස් ගතවන ශ‍්‍රමිකයින් පිළිබඳව සිය වගකීම පැහැර හරින්නේ නම්, ඒ පිළිබඳව ද දැඩි කි‍්‍රයාමාර්ග ගන්නා බවත්ය.
එසේම අමාත්‍යවරියවැඩිදුරටත් සදහන් කලේ මෙසේ නීත්‍යාණුකූල නොවන පරිදි කටයුතු කරන ඇතැම් නියෝජිත ආයතන හේතුවෙන් නිීත්‍යානුකූලව කටයුතු කරන රැකියා නියෝජිත ආයතන වලටද බාධාවක් වන බවත්, විදේශ රැකියා ක්ශේත‍්‍රයට ගෞරවනීය තත්වයක් ලබා දීමට තමන් උත්සාහ ගන්නා අතරම විදේශ ගත ශ‍්‍රමිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් උපරිමයෙන් කටයුතු කරන බවත්ය.

Leave A Reply

Your email address will not be published.