topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවන බව අකිල කියයි.

Akila_Dream

ඉදිරියේදී එක්සත් ජාතික  පෙරමුණ  පමණ නොව  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා  ශ්‍රී ලංකා පොදු පෙරමුණු මන්ත්‍රීවරු කිහිප දෙනෙකුද එකතු කරගෙන තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවන බව අකිල විරාජ් කාරියවසම් පවසා ඇත. අරලියගහමන්දිරයේදී  පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කර තිබේ.

මේ අවස්ථාවේදී නීතීය කඩමින් ක්‍රියා කළ අයට දඩුවම් විදීමට සුදානම් වන ලෙසද එහිදී ඔහු සඳහන් කර ඇත.

එමෙන්ම  ප්‍රජාතන්ත්‍රවාදී  විරෝධි ආණ්ඩුවට එරෙහිව විරෝධය පළ කිරීමට හෙට (30) දහවල් 12 ට  ලිප්ටන් වට රවුමට එන්නැයි එජාපය  ජනතාවට ආරාධනා  කර ඇති අතර ලක්ෂ ගණනින්  කොළඹට  ජනතාව ගෙනවිත්  ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට හඩ නඟන බවද පවසා තිබේ.

Leave A Reply

Your email address will not be published.