topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විස්වාසභංගයට සාමූහික තීරණයක් ගන්නවා.

 

Minister_Thalatha_Athukorala_Rathnapura_News

 විස්වාසභංගයට සාමූහික තීරණයක් ගන්නවා යයි    විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ ප‍්‍රකාශ කරයි.  ඒ 1977 වර්ෂයේ සිට 2017 දක්වා වසර 40ක අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළ  අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ ටත්, ලක්වැසි ජනතාවටත් ආශීර්වාද ප‍්‍රාර්ථනා කරමින් සිදුකළ බෝධිපූජාව රත්නපුර සමන් දේවාලයේදී අමාත්‍යවරියගේගේ ප‍්‍රධානත්වයෙන් පැවැති අතර, එහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මෙම අදහස් පළකළේය.

 අගමැතිතුමාගේ දේශපාලන දිවියට වසර 40ක් පිරීම සම්බන්ධයෙන් ඔබතුමියගේ අදහස කුමක්ද?

දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කරපු මන්ති‍්‍රවරයා විදිහට ඉන්නේ අපේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා. එක්සත් ජාතික පාක්ෂිකයින් හැටියට අපි ඒ පිළිබඳව ඉතාමත් ආඩම්බර වෙනවා. එදා ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමාගේ සමයේ දේශපාලනයට ඇවිල්ලා මේ රටේ වෙනසක් කරපු නායකයෙක් යටතේ ගුරුහරුකම් ලබලා ඒ වෙනස නැවතත් ඇතිකරන්න මේ රජයේ අගමැතිවරයා හැටියට කටයුතු කරනකොට පාක්ෂිකයින් හැටියට අපේ වගකීම තමයි තවත් චිරාත් කාලයක් මේ කටයුතු කරගෙන යන්න අවශ්‍ය ආශිර්වාදය ලබාදීම. ඒ නිසා තමයි මමත් විජේතුංග මන්ති‍්‍රතුමත්, මිණිපුර එක්සත් ජාතික සංසදයත් එක්වෙලා මේ බෝධිපූජාව අද සමන් දේවාලයේ සිදුකළේ.

 පහුගිය කාලේ මැතිවරණ කළේ අර්ජුන් ඇලෝසියස්ගේ සල්ලි අරන් කියලා චෝදනාවක් තියෙනවා?

අර්ජුන් ඇලෝසියස්ගේ සල්ලි අරන් දේශපාලනය කරපු අය ඇති. අපි දන්න විදිහට අර්ජුන් ඇලෝසියස් මුලින්ම මැතිවරණයකට වියදම් කළේ, මහින්ද රාජපක්ෂ මහත්තයගේ ජනාධිපතිවරණයට ජනවාරි 08 වෙනිදා.  ඕනිම කෙනෙක්ට තමන්ට හිතවත් අයට උදව් කිරීමේ හැකියාවක් තියෙනවා. නමුත් පක්ෂයක් හැටියට අපි කාගෙවත් සල්ලිවලින් යැපෙන්නේ නෑ. අපිට අවශ්‍යත් නෑ.

රවි කරුණානායක අමාත්‍යවරයාගේ විස්වාසභංගය සම්බන්ධයෙන් ඔබතුමියගේ අදහස?

යම් කිසි විස්වාසයක් කඩවෙලා තියෙන නිසා බංකොලොත් දේශපාලනයක් කරන කල්ලියක් විසින් විස්වාසභංගයක් ගේනවා කියනවා. පක්ෂයක් හැටියට අපේ අගමැතිතුමාගේ උපදෙස් අරගෙන තීරණය කරගෙන මොකද අපි කල්පනා කරන්නේ විස්වාසභංගය පිළිබඳ සාකච්ඡා කරලා අපි සාමූහික තීරණයක් ගන්නවා.

ඉන්දල පුරාණ විහාරයේ විහාරාධිපති පුජ්‍ය කොළඹගේආර ශාන්ත ස්වාමින්වහන්සේ විසින් මෙම විශේෂ බෝධිපූජාව පැවැත්වූ අතර, මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ.ඒ.විජේතුංග ඇතුළු පිරිසක් එක්විය.

Leave A Reply

Your email address will not be published.