topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විෂ ද්‍රව්‍යක් ඉසීම නිසා කුඹුරුයායක් විනාශවීමේ අවධානමක.

විනාශ වී ඇති කුඹුරු යාය පෙන්වන ගොවීන්.

 විෂ ද්‍රව්‍යක් ඉසීම නිසා කුඹුරු යායක් විනාශවීමේ බරපතල තත්ත්වයක් උදා වී ඇතයි ගාල්ල ප්‍රදේශයේන් වාර්ථාවේ.  ඇල්පිටිය පිටිගල – තොටුපල ප්‍රදේශයේ කුඹුරු යායක් වෙත කිසියම් පිරිසක් විසින් විෂ රසායනයක් මිශ්‍ර වැලි යැයි සැක කෙරෙන ද්‍රව්‍යක් ඉසීමෙන් එම කුඹුරු යායේ කොටසක්විනාශයට පත්ව ඇති බව පිටිගල පොලිසිය පවසයි.රජයේ පුරන් කුඹුරු අස්වැද්දීමේ ක්‍රියාවලිය යටතේ මෙම ප්‍රදේශයන්හි අක්කර 500 පමණ කුඹුරු ප්‍රමාණයක් නැවත වී වගාව ආරම්භ කර ඇත. මෙම කුඹුරු යායේ ඇති ලියනගේ කුඹුර වෙත මෙසේ කිසියම් පිරිසක් විසින් විෂ රසායනයක් මිශ්‍ර වැලි යැයි සැක කෙරෙන ද්‍රව්‍යක් ඉස තිබේ.

 

ජී.ඒ. චන්ද්‍රසිංහ ගොවි මහතා.

මේ පිළිබඳ අදහස් දක්වන ලියනගේ කුඹුර හිමිකරු ජී.ඒ. චන්ද්‍රසිංහ.

රජයේ පුරන් කුඹුරු අස්වැද්දීමේ ක්‍රියාවලිය යටතේ මෙම ලියනගේ කුඹුර, පිටිගල ගොවිජන සේවා මධ්‍යස්ථානයත් සමඟ වසර පහක ගිවිසුම් කාලයකට අත්සන් කරලා තමයි ලබා ගත්තේ. මෙහි වී කුරුණි 10ක පමණ ප්‍රමාණයක් පවතිනවා. රුපියල් 45000ක පමණ වියදමක් දරලා තමයි අස්වැද්දීම සිදු කළේ.

කුඹුර වැපිරීම සිදු කළ දින රාත්‍රියේ මෙම කුඹුරු යායේ විදුලි පන්දම් එළියක් තිබූ බව ප්‍රදේශවාසීන් කිහිපදෙනෙක් දැක තිබෙනවා. වෙල් මාළු ඇල්ලීමට පැමිණි පිරිසක් වෙන්න ඇති කියලා තමයි හැමෝම හිතලා තියෙන්නේ. පසුදා කුඹුරු යායට ගියාම මගේ කුඹුර පුරාම වැලි විසි කර තිබෙනවා දුටුවා. මෙම සිදුවීමෙන් පසුව  දවස් හතරක් පහක් යද්දිත් ගොයමේ නිසි වර්ධනය පෙන්නුම් කළේ නැහැ. ක්‍රමයෙන් ගොයම් පැල මැරෙන්න පටන් ගත්තා. මේ වෙනකොට ගොයම විනාශ වෙලා ගිහින්.

පිටිගල ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් ඇවිත් බලලා කිවුවා මොකක් හරි විසක් කුඹුරට වැටිලා තිබෙන නිසා තමයි ගොයම මැරෙන්න ඇත්තේ, නැවත වී වපුරලා වැඩක් නැහැ, විෂට ගොයම මැරෙන්න පුළුවන් කියලා. මම තරුණ කාලයේ ඉඳන් ගොවිතැන් කරනවා. මේ වගේ අපරාධයක් කරලා තියෙනවා දැක්කේ ප්‍රථම වතාවටයි. මේ කන්නයේ අපිට බඩගින්නේ තමයි ඉන්න සිදු වෙලා තිබෙන්නේ. මෙවැනි බුද්ධ භෝගයක් විනාශ කිරීම මහ පොලොව නුහුලන අපරාධයක්. අපි නීතිය ක්‍රියාත්මක කරන මහත්වරුන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි පාපතර පුද්ගලයන් නීතියේ රැහැනට හසුකරගෙන, ඔවුනට දිය හැකි උපරිම දඬුවම් ලබා දෙන්න කියලයි.පැවැසීය.

Leave A Reply

Your email address will not be published.