topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මේ අවස්ථාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමයි එකම විකල්පය – අරුමුගම් තොණ්ඩමන් කියයි.

Arumugan_Thondaman

මේ අවස්ථාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකම විකල්ප බවත්,  ඒ නිසා  ඔවුන් එකතු කරගන්න බවත්, ජනතාවට ඔවුන් බලාපොරොත්තු වෙන දේ ඉටු වෙනවා නම් කවුරුන් සමඟ හෝ සන්ධානගත වුණත් එයාලට ගැටළුවක් නැති බවත්, ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ, මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුමුගම් තොණ්ඩමන් පවසා ඇත. ඔහු මෙම අදහස් පළකර ඇත්තේ, කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී ඒ වැඩිදුරත් අදහස් දක්වා ඇති මහලේකම්වරයා,

“ලංකා කම්කරු කොංග්‍රසය තවමත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශවකාර පක්ෂයක්. අපේ නායකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. ඔබ දන්නවා නුවරඑළිය දිස්ත්‍රික්කයේ පෙ පක්ෂය සමහර සභාවල බහුතර බලය ලබා ගෙන ජයග්‍රහණය කරලා තියෙනවා. සමහර සභා සන්ධානගත වෙලා බලය පිහිටුවීමට හැකි අයුරින් බලය අරගෙන තියෙනවා. එම සභාවල බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත වෙලා පිහිටුවීමට අප තීරණය කරලා තියෙනවා. ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සභා 12න් 11ක බලය පිහිටුවනවා. බහුතර බලය ලැබුණු ආයතනවල බලය එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙසත් බහුතරය නොලැබුණු ආයතනවල බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟත් එකතු වෙලා පිහිටුවන්න අපි තීරණය කරලා තියෙනවා.”

“මේ අවස්ථාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමයි එකම විකල්පය. ඒ නිසා තමයි අපි ඔවුන් එකතු කරගන්නේ. ජනතාවට ඔවුන් බලාපොරොත්තු වෙන දේ ඉටු වෙනවා නම් කවුරුන් සමඟ හෝ සන්ධානගත වුණත් එයාලට ගැටළුවක් නැහැ. එයාලගේ අවශ්‍යතාව මම ඉටු කරනවා නම් හරිනේ. ඒකයි බලන්න ඕනේ. ජනාධිපතිතුමා හොඳින් දන්නවා මා ගත්තු තීරණය හරි කියලා. සභාවේ බලය පිහිටුවීමට එයාලත් සමඟ එකතු වෙනවා. අපි තාමත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයන්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තීරණය කුමක්ද ඒ අනුව තමයි ලංකා කම්කරු කොංග්‍රසය කටයුතු කරන්නේ.”යැයි වැඩිදුරටත් පවසා ඇත.

Leave A Reply

Your email address will not be published.