Home > පුවත් > අසාද් සාලි ශ්‍රීලනිපෙන් කොළඹට.

අසාද් සාලි ශ්‍රීලනිපෙන් කොළඹට.

Asad_Sali

ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියොජනය කරමින් කොළඹ මහනගරසභාවේ නගරාධිපති අපේක්ෂකයා ලෙස තරග කිරීම සදහා ඉදිරිපත් වීමේ සූදානමක් ඇතිබවට දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

මීට පෙර ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් නගරාධිපතිවරයා ලෙස කොළඹ මහනගරසභාවේ කටයුතු කලේය. කෙසේ වෙතත් මේ පිලිබදව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙතෙක් අවසාන තීරණයක් ගෙන නොමැති බවත් ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් අසාද් සාලි ගෙන් ඉල්ලීමක් කර ඇති බවත් සදහන්වේ.

 

About LNC

Check Also

Ampara District Parliamentarian Sriyani Wijewickra

ඒකාබද්ධයේ මන්ත‍්‍රීනී මෛත‍්‍රි පාර්ශවයට යයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අම්පාර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ශ‍්‍රියානී විජේවික‍්‍රම  ඒකාබද්ද විපක්‍ෂයෙන් ඉවත්ව ජනාධිපති මෛත‍්‍රිපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *