topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ලේ බලන ගාස්තු අඩුවේ.පැය භාගයෙන් වාර්ථාව දිය යුතුයි.

Blood Tests - Colliery _Health News.

පෞද්ගලික රෝහල්වල සහ රසායනාගාර වල රුධිර පරික්ෂණ සහ ඩෙංගු රුධිර පරීක්ෂණ සදහා අය කරන ගාස්තු ලබන සදුදා (19) සිට වහාම අඩු කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න  පෞද්ගලික රෝහල් බලධාරින්ට  දැනුම් දී ඇත.
ඩෙංගු රෝගය ව්‍යාප්තවීම හේතුවෙන් රුධිර පරීක්ෂණ වැඩි වශයෙන් සිදු කිරීමට සිදුව ඇති බැවින් මෙම තීරණය ගත් බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
පෞද්ගලික රෝහල් නියාමන පනතට අනුකූලව මෙම මිල සංශෝධනය සිදු කරන අතර, එය නැවැත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වෙයි. ඒ අනුව රුධිර පරීක්ෂණ සදහා අය කරන ගාස්තුව රුපියල් 250 ක් ලෙස ද ඩෙංගු රුධිර පරීක්ෂණ සදහා අය කරන ගාස්තුව උපරිම රුපියල් 1000 ක් විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි. මිීට පෙර ඩෙංගු රුධිර පරික්ෂණ සදහා පෞද්ගලික රෝහල් අය කර ඇති ගාස්තුව රුපියල් 3000 ක් වේ. රුධිර පරීක්ෂණ වාර්තා පැය බාගයක් තුල රෝගියාට ලබාදිය යුතු වේ. පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ  වැඩපිළිවෙල යටතේ මෙය ක්‍රියාත්මක කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර  සිටි.

Leave A Reply

Your email address will not be published.