topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බස් ගාස්තු අඩු වෙයි.

Bus_Fare

හෙට(08) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික බස් ගාස්තු සියයට 02කින් පහළ දැමීමට එම බස් සංගම් එකඟතාව පළ කර ඇති බව වාර්ථා වේ.

පසුගියදා ඉන්ධන මිල අඩු කිරීමට නව රජය පියවර ගැනීමත් සමග බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද(07) ජාතික ගමනා ගමන කොමිශන් සභාවේ පවත්වා ඇති අතර  මෙම සාකච්ඡාවට එහි සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව තිබේ.

මෙම සාකච්ඡාවට බස් සංගම් නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් එක්ව සිට ඇති අතර එහිදී බස් ගාස්තු සියයට 02 කින් පහත දැමීමට එකඟතාව පලවී ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත් අවම බස් ගාස්තුවේ වෙනසක් සිදු නොවන බවයි අදාළ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් සඳහන් කර ඇත්තේ.

Leave A Reply

Your email address will not be published.