topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පෙත්සම් සළකා බැලීම කල් යයි

Election_Marks

මෙවර පළාත් පාලන මැතිවරණයේ මහරගම, මහියංගනය, බුත්තල, කොළඹ, පානදුර, අගලවත්ත, කින්නියා, තිරප්පනේ, වැලිගම සහ බදුල්ල ආදි පළාත් පාලන ආයතනයන් සදහා ජී.එල්. පීරිස්ගේ පක්ෂයේ ඇතුළු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල නාම යෝජනා පත්‍ර, පළාත් පාලන පනතේ ඇති නීති ප්‍රතිපාදන ප්‍රකාරව ඉදිරිපත් කර නොතිබීම හේතුවෙන් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කොට ඇති පෙත්සම් 14ක් සළකා බැලීම ලබන සිකුරාදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය  තීරණය කර ඇතිබව වාර්ථාවේ.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න  හමුවේ මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේ පෙත්සම්කරුවන්ගේ නීතීඥවරුන් කල් ඉල්ලා සිටීමත් සමග පෙත්සම් සලකා බැලීම මෙදිනට කල් තැබිණි.

එසේම මෙම පෙත්සම්වල සඳහන් ආකාරයට නාමයෝජනා ප්‍රතික්ෂේප වීමට හේතුන් වෙන් වෙන්ව සලකා බැලීමටද අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර ඇත.

මෙම පෙත්සම් හි වගඋත්තරකරුවන් වශයෙන් ඒ ඒ දිස්ත්‍රික් හි තේරීම් භාර නිලධාරීවරු, මැතිවරණ කොමිසමේ සභාපති සහ එම කොමිසමේ සාමාජිකයන් සහ නීතිපතිවරයා ඇතුළු පිරිස් නම් කරනු ලැබ සිටිති.

Leave A Reply

Your email address will not be published.