topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අතුරුදහන් කිරීමේ නිශ්චිත සිද්ධීන් 5ක් OMP වෙත.

Families_Of_The_Disaappered

අතුරුදහන් කිරීමේ නිශ්චිත සිද්ධීන් 5ක් අතුරුදන් තැනැත්තන් පිලිබඳ කාර්යාලයට ඉදිරිපත් කරන බව අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව සදහන් කර තිබේ. OMP විසින් එම සාක්ෂි ඇති විශේෂ සිද්ධීන්වලට මුල් තැන දී කඩිනමින් රටට සත්‍ය එළි කරනු ඇති බවයි අතුරුදන්වූවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු පවසා ඇත්තේ.

එම සංවිධානය විසින් වාර්ෂිකව පවත්වනු ලබන අතුරුදන් වුවන්ගේ ජාතික දින සැමරුම 28 වන වරටත් ඔක්තෝබර් 27 දින රද්දොළුගම අතුරුදන්වූවන්ගේ ඉස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතව ඇති බව සඳහන් වේ.

“අපි ආරම්භ කරපු යුගයේ බලාපොරොත්තුවලින් යම් ප්‍රමාණයක් ඉෂ්ට වෙලා අනෙක් පැත්තෙන් එය ඉටුකරන දිශාවකට ගමන් කිරීමේ කාල සීමාවකයි මේ සැමරුම පවත්වන්නේ. එදා 1991 ඔක්තෝබර් 27 දා අපි මේ සැමරුම ආරම්භ කළේ වෙළඳ කලාපයේ අතුරුදහන් කරපු රංජිත් ලයනල් ඇතුළු කම්කරුවන්ටත්, අනෙත් අයටත් සාධාරණත්වය ඉල්ලලා. වන්දි ඉල්ලලා සහ නැවත සිදුවීම වැළැක්වීම කියන කාරණා මුල්කරගෙන.”

“අද වෙද්දි යහපාලන ආණ්ඩුව අතුරුදහන් නැනැත්තන් වෙනුවෙන් කාර්යාලයක් ආරම්භ කරලා සත්‍ය සොයන්න. ඒ වගේම වන්දි ගෙවීම සඳහා කොමිසමක් වෙනුවෙන් නීති සම්මත කළා. ඊට අමතරව අතුරුදහන් කරවීම අපරාධයක් ලෙස නීතිගත කළා.”

“අපි අවුරුදු 28 ක් පමණ විවිධ සංවිධාන සහ පුද්ගලයෝ සමග එකතු වෙලා කරපු ක්‍රියාකාරකම් නිසා අපි බලාපෙරොත්තු වූ ඉලක්ක වෙත ගමන් කරමින් යනවා.”

කෙසේ නමුත් ආණ්ඩුව හෙමින් ගමනක් යන බැවින් තමන්ගේ පොරොන්දු ඉටු කිරීම ඉක්මන් කරන ලෙස මෙවර සැමරුමේදී ආණ්ඩුවට දැනුම් දෙන බවයි බ්‍රිටෝ ප්‍රනාන්දු සඳහන් කර ඇත්තේ.

අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ නිලධාරීන් හා එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ නිත්‍ය නියෝජිතවරිය  ප්‍රධාන ආරාධිතයන් වශයෙන් මෙවර සැමරුමට පැමි‍ණ‍ෙන බව අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුව වැඩිදුරටත් සදහන් කර ඇත.

Leave A Reply

Your email address will not be published.