topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හිටපු ජනපති කෝච්චියෙන් බෙලිඅත්තට

.1554688015-r_l

චීන රජයේ ණය ආධාර යටතේ අලුතින් ඉදි කළ මාතර බෙලිඅත්ත නව දුම්රිය මාර්ගය පසුගිය 08 දා ජනගත කිරීමෙන් පසු විපක්ෂනායක මහින්ද රාජපක්ෂ 10 දින මාතර සිට බෙලිඅත්ත දක්වා ගමන්කිරීම සිදුවිය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මාතර දුම්රිය ස්ථානයට පැමිණෙන අවස්ථාවේ ඔහුව පිළි ගැනීම සඳහා උත්සවයක්ද සංවිධානය කර තිබු අතර ඔහු ගමන්ගත් දුම්රියෙන් ගමන් කිරීම සඳහා විශාල පාරිලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටියහ.

දුම්රියේ 02 වන පංතියේ මැදිරියක අසුන් ගනිමින් මහින්ද රාජපක්ෂ දැකබල ගැනීම ට මෙන්ම ආචාර කිරීම සදහා විශාල ජනතාවක් මාතර සිට බෙලිඅත්ත දක්වා ඇති පිලදුව, වෙහරහේන, කැකණදුර, බඹරැන්ද, වැව්රුකන්නල යන සෑම දුම්රිය ස්ථානයකම මෙන්ම මඟ දෙපස රැදී සිටි අතර මහිද රාජපක්ෂ එම ජනතාවට ජනතාවට ආචාර කරමින් බෙලිඅත්ත දක්වා ගමන් කළේය.

පසුව බෙලිඅත්තට දුම්රිය පැමිණෙමින් පසු එහි රැදී සිටි විශාල ජනතාවක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පිළි ගැනීමට එක්ව සිටි ආකාරය දැකගන්නට ලැබුණි

Leave A Reply

Your email address will not be published.