topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මුතුරාජවෙලට කුණු දැමීම-”නෙකුගේ පෞද්ගලික ඉඩමක් පිරවීමේ අරමුණකින් තමයි මේ කුණු පුරවන්නේ”-නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා

Nimal_Lansa_Deputy _Minister_LNC_News

කොළඹ නාගරික ප‍්‍රදේශයේ එක්රැස් වන කසළ වත්තල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මුතුරාජවෙල දෑලතුර අභය භූමියට බැහැර කිරීමට එරෙහිව ජනතාව විසින් දියත් කරන විරෝධතා ඉතා සාධාරණ බව ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා  පැවැසීය.
මේ වෙනුවෙන් ප‍්‍රදේශයේ දේවස්ථානවල පියතුමන්ලා සහ ජනතාව එක්රැස්ව පෙරේදා දියත් කළ විරෝධතාව පසෙකලා පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව මත එම ප‍්‍රදේශයට කසළ බැහැර කිරීමට රජය ගෙන ඇති එම තීරණය අසාධාරණ බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේ ය.
මේ අවස්ථාවේ තමන් ද සිටින්නේ ජනතාව සමඟ බැවින් මුතුරාජවෙල අභය භූමියට කුණු දැමීම සඳහා දියත් කරන විරෝධතා සටන අවසන් වනතුරු එම ජනතාව සමඟ කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
ඊයේ එම ප‍්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවැසී ය.
”මුතුරාජවෙල කියන්නේ කොළඹට ආසන්න නාගරික ප‍්‍රදේශයක් වන වත්තල ප‍්‍රදේශයේ පිහිටා ඇති ඉතා මනරම් අභය භූමියක්. ගංවතුර පාලනය කරන්න මුතුරාජවෙල අභය භූමියෙන් විශාල පිටුවහළක් ලැබෙනවා. තත්ය එසේ තිබියදී කොළඹ මහනගර සභා බලප‍්‍රදේශය තුළ එකතු වන කැළි කසල මුතුරාජවෙලට ගෙනල්ලා දාන මේ වැඩපිළිවෙලට අපි තරයේ විරුද්ධයි. මේකෙන් මේ අභය භූමිය විනාශ වෙනවා. එ් විතරක් නෙවෙයි ගංවතුර පාලනය කරගන්න බැරිවෙනවා. එ් ප‍්‍රදේශයම විනාශ වෙනවා. අවට ගම්මානවල ජීවත් වෙන අහිංසක මිනිස්සු මේකෙන් පීඩා විඳිනවා. කොළඹ කුණු මුතුරාජවෙලට අවශ්‍ය නෑ. සමහර දේශපාලනඥයෝ අද මේ කාරණයට මුනිවත රකිනවා. අපි දේශපාලනය කරන්නේ මිනිස්සු එක්ක. මිනිස්සුන්ට අහිතක් වෙනවා නම් අපි හැමදාම එතන හිටියාත අදත් එහෙමයි. අපි බල කරන්නේ මුතුරාජවෙල අභය භූමියට කැළිකසළ බැහැර කරන්න ගෙන තිබෙන මේ තීරණය වහාම නතර කරන්න කියලා. අපි එ් වෙනුවෙන් දිගටම සටන් කරනවා. එ්ක නිරත කරන්නේ නෑ. කසළ බැහැර කරන්න මුතුරාජවෙල රක්ෂිතයේ ජනශූන්‍ය ප‍්‍රදේශයකින් අක්කර 400ක් දීලා තියෙනවා. එ්ක තියෙද්දී වෙනත් නෙකුගේ පෞද්ගලික ඉඩමක් පිරවීමේ අරමුණකින් තමයි මේ කුණු පුරවන්නේ. මේ ගැන ඉදිරියේදී අපි ජනධිපතිතුමා, අගමැතිතුමා දැනුවත් කරනවා.” යැයි ද නියෝජ්‍ය ඇමැතිවරයා කීවේ ය.

Leave A Reply

Your email address will not be published.