topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගෝඨාභයගේ අත්සන පරීක්ෂාවට.

gotabhaya-rajapaksha

ඩී. ඒ . රාජපක්ෂ පවුලේ සොහොන් කොත් නවීකරණය කිරීම සඳහා රජයේ මුදල් රුපියල් කෝටි නවයක මුදලක් යොදා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මූල්‍ය අපරාධ කොට්ඨාසය  ව්‍යාපෘතිය ඉදි කිරිම සඳහා නියෝග දුන්නේ යැයි කියන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගේ අස්සන් සංසන්දනය සඳහා කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසය වෙත යවා ඇති බව මුල්‍යය අපරාධ කොට්ඨාසය  සඳහන්කර සිටියි.

නිතිපති දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද උපදෙස්වලට අනුව එම අත්සන් මෙසේ අපරාධ වාර්තා කොට්ඨසය යටතේ ඇති ඇඟිලි සළකුණු අංශය වෙත යවා ඇති බවත් ‍එම සිද්ධියට අදාළව පරීක්ෂණ සිදු කරන ලද මූල්‍ය අපරාධ කොට්ඨාසය එම පරීක්ෂණ අවසන් වීමෙන් පසු වැඩි දුර උපදෙස් සඳහා පරීක්ෂණ වාර්තාව නීතිපතිවරයා වෙත යවා ඇත්තේ මීට මාස හයකටත් පෙර බවද මූල්‍ය වාර්තා කොට්ඨාශය කියා සිටියි.

නීති උපදෙස් ලැබීමෙන් අනතුරුව ‍එම සිද්ධිය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ගෙන්ද  ප්‍රකාශයක් ලබා ගැනීමටද නියමිත බවද කියයි.

එසේ උපදෙස් ඉල්ලා සිටියදි නීතිපති දෙපාර්තමේන්තුවෙන් මෙසේ අත්සන් පරීක්ෂාවට නියෝග ලැබී ඇති බවද පැවසේ.

මීට වසර කිහිපයකට පෙර ආරක්ෂක අමාත්‍යංශය යටතේ ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ අධිකාරිය තිබියදි එම අධිකාරිය හරහා රුපියල් කෝටි නවයක පමණ මුදලක් ලබාගෙන ඩී. ඒ. රාජපක්ෂ පදනම හරහා එම සොහොන් කොත් ඉදිකිරීම වීරකැටිය ව්‍යාපෘතිය නමින් සිදු කර ඇති බව මුල්‍ය අපරාධ කොට්ඨාශය පවසයි. මුළ්‍ය අපරාධ කොට්ඨාශයට ලැබුණ පැමිණිල්ලක් මත එම කොට්ඨාශයේ නිලධාරී එම ව්‍යාපෘතියට අදාළ ස්ථානය වෙත ගොස් පරීක්ෂා කැර බලා අනතුරුව පරීක්ෂණ සිදු කර ඇති බවත් මේ වන විටත් රජයේ මුදල් යොදා එම සොහොන් කොත් හා ඒ අවට පරිසරය අලංකාර කර ඇති බව අනාවරණය වි ඇති බවත් වාර්තා වෙයි.

Leave A Reply

Your email address will not be published.