topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විදුලි වර්ජනයටත් හමුදාව යොදවයි.

army on electricity strike sri lanka

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විදුලි සේවකයින් විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනයටද  හමුදාව යෙදවීමට  රජය තීරණය කර ඇත.

ඊට අමතරව විශ‍්‍රාමික ලංවිම සේවකයින්ද නැවත සේවයට කැදවා තිබේ.

සේවයට වාර්තා කරන සේවකයන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් මෙසේ හමුදාව සහ පොලීසිය යොදවන බවයි සදහන් වන්නේ.

මීට පෙර තෙල් සංස්ථා සේවක වැඩ වර්ජනයේදීද මෙසේ යුද හමුදාව සහ පොලීසිය  යෙදවු බවත්  කුමන ආකාරයේ බාධක පැමිණියද මහජනතාවට අඛණ්ඩව විදුලිය සැපයීම තමාගේ වගකීම බවත් සුලු  ප්‍රමාණයක  බිද වැටීම් කිහිපයක් සිදු වුවත්  බාධාවකින් තොරව විදුලිය සම්පාදනය කිරීමට හා බෙදා හැරීමට හැකි වූ බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර සිටී බව වාර්තා වේ.

කෙසේවෙතත් ලංකා විදුලිබල මණ්ඩලයේ විශ්‍රාමිකයින්ගේ සංගමයේ සාමාජිකයෙකු සඳහන් කළේ යළි සේවයට වාර්තා කරන ලෙස තම සංගමයට කිසිඳු ආරාධනයක් ලැබී නොමැති බවයි.
එලෙස ආරාධනයක් ලැබුණ ද තම සංගමයේ කිසිඳු සාමාජිකයෙකු යළි සේවයට වාර්තා නොකරන බවද ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

Leave A Reply

Your email address will not be published.