topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ යුවලක් අත්අඩංගුවට.

 Facke Notes

යාපනය, අරියාල, නෙවුඩ්කුලම් ප්‍රදේශයේදී යාපනය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.

වැඩිදුරටත් විමර්ශනය කිරීමේදී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා යොදා ගන්නා ලද මුද්‍රණ යන්ත්‍ර 02, ස්කෑනර් යන්ත්‍ර 01, සැම්සුන් වර්ගයේ ලැප්ටොප් 01, ඩොංගලයක් හා ජංගම දුරකථන 02 පොලිස් භාරයට ගෙන ඇත. එමෙන්ම සැකකරුවන් සන්තකයේ තිබී, ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 400 ක්ද, රුපියල් 1000 නෝට්ටු 168 ක්ද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්ථා වේ.

සැකකරු අලවෙඩ්ඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, සැකකාරිය මනියම්තොට්ටම් ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත් මොවුන් දෙදෙනා විවාහක ස්වාමි පුරුෂයා හා බිරිඳ බවත් සඳහන් වේ. ඔවුන් අද (07) යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave A Reply

Your email address will not be published.