topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කැටලෝනියා අර්බුදය: ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක්.

aaaa

ස්පාඤ්ඤයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩත්වයට ශ්‍රී ලංකාවේ ඒකාන්ත සහාය හිමිවන බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.
ස්පාඤ්ඤයෙන් වෙන්ව නිදහස් රාජ්‍යයක් ලෙස කටයුතු කරන බවට “කැටලන් ප්‍රාදේශීය පාර්ලිමේන්තුව කළ ඒකපාර්ශ්වික නිවේදනය” සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරන ශ්‍රී ලංකා ආණ්ඩුව කැටලෝනියාව ස්පාඤ්ඤයට අනුබද්ධ කලාපයක් ලෙස සලකන බව අවධාරණය කරයි.
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ශ්‍රී ලංකාව සහ ස්පාඤ්ඤය අතර දීර්ඝ කාලීන මිත්‍රත්වයක් පවතින බවය.
එමෙන්ම යුරෝපා සංගමය හා ශ්‍රී ලංකාව අතර පවත්නා සබඳතාවල දී ස්පාඤ්ඤය එහි වැදගත් සාමාජික රටක් ලෙස සලකන බවත් ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.
නීතියේ ආධිපත්‍යට සහ ස්පාඤ්ඤ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව යමින් එක්සත් ස්පාඤ්ඤයක් වෙනුවෙන් සංවාදයකට මුල පුරන ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුව ඉල්ලා සිටී.

කැටලෝනියාව
ස්පාඤ්ඤයේ සමස්ත ජනගහනයෙන් කැටලෝනියානු ප්‍රතිශතය 16%
ස්පාඤ්ඤ අපනයනවලින් කැටලෝනියාව නිෂ්පාදනය කරන ප්‍රතිශතය 25.6%
ස්පාඤ්ඤ දළ දේශීය නිෂ්පාදනයට කැටලෝනියාවේ දායකත්වය 19%
ස්පාඤ්ඤ විදේශ ආයෝජන සඳහා කැටලෝනියාව වැය කරන ප්‍රතිශතය 20.7%

අසූ ලක්ෂයකට ආසන්න ජනගහනයක් සහිත කැටලෝනියාව ස්පාඤ්ඤයේ සමස්ත ජනගහනයෙන් 16% ක් නියෝජනය කරයි.
තමන්ගේම ප්‍රදේශයක්,භාෂාවක් සහ දියුණු සංස්කෘතියක් සහිත ‘කැටලන්’ ප්‍රජාව ආර්ථික වශයෙන් ද ස්වයං පැවැත්මක් සහිත ජන කොටසකි .
කැටලෝනියාවේ ස්වයං පාලන බලතල ඉවත් කර එහි ආණ්ඩු බලය සියතට ගැනීමට ස්පාඤ්ඤ ආණ්ඩුව විසින් සෙනසුරාදා (ඔක් 28) පියවර ගනු ලැබීය.
මැඩ්රිඩ් පාලනය විසින් එවැනි තීන්දුවක් ගනු ලැබුවේ කැටලෝනියාව නිදහස් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා සිකුරාදා කැටලන් පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වීමෙන් අනතුරුවය.
කැටලෝනියාව සම්බන්ධයෙන් මෙවැනි අර්බුදකාරී වාතාවරණයක් මතු වූයේ ස්පාඤ්ඤයෙන් වෙන්ව නිදහසක් රාජ්‍යයක් බවට පත්විය යුතුද, නැද්ද යන්න පිළිබඳ මහජන මතය පිරික්සීම සඳහා කැටලන් ප්‍රාදේශීය පාර්ලිමේන්තුව විසින් ජනමත විචාරණයක් කැඳවනු ලැබීමත් සමගය.

(BBC)

Leave A Reply

Your email address will not be published.