topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රනිල් එක්ක මට බැහැ – මෛත්‍රී කියයි.

Mahinda_Ranil_Maithripala

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව අගමැතිධූරයට පත්කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ඒකමතිකව අනුමත කළ බව නිමල් සිරිපාල ද සිල්වා පවසා සිටී . ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (02) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.

එමෙන්ම ජනාධිපතිවරයාගේ මෙම තීරණය සම්බන්ධයෙන් පක්ෂය ලෙස ජනාධිපතිවරයාට ස්තූති කළ බවද ඔහු කියා සිටියේය.

මේ අතර රනිල් වික්‍රමසිංහ සමඟ ආණ්ඩුව පවත්වාගෙන යාමට නොහැකි බවද ජනාධිපතිවරයා මධ්‍යමකාරක සභාව හමුවේ ප්‍රකාශ කර ඇති බවද සඳහන් වේ.

මේ අතර නව කැබිනට් මණ්ඩලය ද රැස් වූ අතර කබින්ට තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවක්ද කැඳවා ඇති හෙයින් රට යථාතත්ත්වයට පත්ව ඇති බව නිමල් සිරිපාල ද සිල්වා  ප්‍රකාශ කළේය.

එමෙන්ම කිසිවෙකුත් නොහිතන අය නව රජයට සහය දීමට බලාපොරොත්තුවෙන් සිටින බවද ඔහු පැවසීය.

Leave A Reply

Your email address will not be published.