topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අලි රොෂාන් ඇතුළු 7දෙනෙකුට අධිචෝදනා.

Roshan

බලපත්‍ර නොමැතිව නීති වීරෝධී අන්දමින් අලි ඇතුන් 4දෙනෙකු සන්තකයේ තබා ගැනීම ඇතුළු අධිචෝදනා 24ක් යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවේ විත්තිකරුවන් වන නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තා ඇතුළු 7දෙනෙකුට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද අධිචෝදනා භාර දීම සිදු කර ඇත.

අනතුරුව විත්තිකරුවන් 7දෙනා මුදාහැර ඇත්තේ රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ 25ක ශරීරි ඇප දෙක බැගින් නියම කරමිනි.

සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න හා චම්පා ජානකී රාජරත්න යන විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ට නියෝග කර ඇත්තේ, ඇප ලබා ගැනීමෙන් පසුව සෑම මසකම අවසන් ඉරු දින පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ය.

එමෙන්ම විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඔවුන් විදේශගත වීම වළක්වමින් නියෝගයක් ද නිකුත් කර තිබෙන බවත්  නඩුව නොවැම්බර් 8 වනදා යළි කැඳවීමට නියමිත බවත් වැඩිදුරටත් සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.