topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මඩාටුගම ශ්‍රී රේවත විද්‍යාලයේ සිසුවියට සාධාරණය ඉටුවෙයි.

Madatugama_School_Girl

මඩාටුගම ශ්‍රී රේවත මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවියක් ගැබ් ගෙන ඇතැයි චෝදනා කරමින් පාසලෙන් අස්කිරීමේ සිද්ධිය පිලිබදව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පැවැත්වූ පරීක්ෂණයේ වාර්තාව අද (06) නිකුත් කර  ඇති බව වාර්ථාවේ.

ඒ අනුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිණී ආචාර්ය දීපිකා උඩගම හා කොමසාරිස් ජනාධිපති නීතිඥ සාලිය පිරිස්ගේ අත්සනින් පහත සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් දී ඇත.

ශ්‍රී රේවත විදුහලේ පන්ති භාර ගුරුවරිය, උපදේශක ගුරුවරයා, විනය කමිටු සාමාජිකයින් හා විදුහල්පතිනියගේ ක්‍රියා කලාපය පිලිබදව පළාත්  අධ්‍යක්ෂක විසින් ආයතන සංග්‍රහය අනුව විනය පරීක්ෂණයක් සිදුකර මෙම නිර්දේශ නිකුත් කළ දින සිට මාසයක කාලයක් තුළදී කොමිෂන් සභාවට දැනුම් දීමටත්,

දැනට වෙනත් පාසැලක ඉගෙනුම ලබන දැරියගේ කැමැත්ත විමසා ඇයගේ කැමත්තෙන් ඉගෙනුම ලැබූ පාසලට ඇතුළත් කර ගන්නේ නම් මෙම සිදුවීම පදනම් කරගෙන සිසුන්ගෙන් හෝ ගුරුවරුන්ගෙන් එම දැරියට කිසිදු අගතියක් සිදු නොවීමට පසුබිමක් ඇති කිරීමට විදුහල් පතිවරයා වග වියයුතු බවටත් නිර්දේශ ලබාදී ඇත.

පන්ති භාර ගුරුවරුයා, උපදේශන ගුරුවරයා, විනය මණ්ඩලය හා විදුහල්පතිනිය සිද්ධිමය කරුණක් මුල්කරගෙන කිසිදු වෛද්‍ය විද්‍යාත්මක විමසා බැලීමකින් තොරව එළඹි නිගමනයන් හේතුවෙන් අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03වන පරිච්ඡේදයේ 2වන ව්‍යවස්ථාව මගින් තහවුරු කරති. කිසිම් තැනත්තෙකු වධ හිංසාවලට හෝ කෘර අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ළ නැතහොත් දඩුවමකට යටත් නොකළ යුත්තේය යන වගන්තිය හා 03 පරිච්ඡේදයේ 12 (1) ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති නිතිය පසිදලීමේ හා ක්‍රියාත්මක කිරීමද නීතියේ රැකවරණය සර්ව සාධාරණ වියයුතු වීම උල්ලංඝනය වූ බවට නිගමනය කර ඇත.

Leave A Reply

Your email address will not be published.