topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඕස්ට්‍රේලියාවේ දේශ සීමා ආරක්ෂාව වඩාත් කාර්යක්‍ෂමව පවත්වා ගෙන යන බව කම්කරු පක්ෂ නායක කියයි. 

Australia_Bil_Shortern

ඕස්ට්‍රේලියාවේ කම්කරු පක්ෂය එරට දේශ සීමා ආරක්ෂාව වඩාත් පුළුල් ව හා කාර්යක්ෂ්මව පවත්වා ගෙන යන බවත්, තම රටට බෝට්ටුවෙන් පැමිණෙන අනවසර සරණාගතයන් රටින් බැහැර පිහිටි කලාපීය රැඳවුම් කඳවුරුවල රඳවා තැබීම නොකඩවා සිදු කරන බවත් ඔස්ට්‍රේලියා කම්කරු පක්ෂ නායක බිල් ෂෝර්ටන් කියයි.

‘අපි බෝට්ටු පැමිණිම නැවැත්වීමට සහ එම අනවසර සරණාගත බෝට්ටු නැවත හරවා යැවීම දිගටම කරගෙන යන අතර, මිනිස් ජාවාරම්කරුවන්ගේ මාරාන්තික වෙළඳාම යළි ඇරඹීම සඳහා උත්සාහ දරන සාපරාධී සංධාන දරන කවරනම් හෝ  උත්සාහයන් පරාජය කරනවා. එය අපේ මීළඟ කම්කරු ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තියේ ප්‍රධාන අංගයක්‘යැයි ෂෝර්ටන් කියා සිටියේ ඔස්ට්‍රේලියාවේ නිදහස් චින්තන පර්ෂදයක් වන Lowy Institute හි දෙසුමකට එක්වෙමිනි.

ඔස්ට්‍රේලියාවේ ස්වර්ණමය දේශ සීමා ආරක්ෂන මෙහෙයුම (Operation Sovereign Borders)මේ අරමුණු ජය ගැනීම පිණිස වුවමනා සම්පතවලින් අනූනයි. මෙහෙයුම සම්පූර්ණයෙන්ම ව්‍යාප්ත කිරීම පිණිස වුවමනා කරන ක්‍රියා මාර්ග මෙන් ම එය ක්‍රියාත්මක වීම සඳහා අපේ අසල්වැසි රටවල දේශ සීමා අරක්ෂන වැඩපිළිවෙළ හා ක්‍රියාකාරකම්වල සහාය හා දායකත්වය ද ලබා ගන්නට අප ක්‍රියා කරනවා’ යැයි ඔස්ට්‍රේලියා කම්කරු පක්ෂ නායකයා තවදුරටත් අවධාරණය කළේ ය.

Leave A Reply

Your email address will not be published.