topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මංගලගේ, මංගල වැඩේ පට්ටම පට්ට සුපිරියි. මහ ඇමති කියයි.

Chief Minister of Southern Province_Shanvije Lalda

මෙවර අයවැය මෙතෙක් කාලයක් අයවැය ඉදිරිපත් කල ගමන්මග වෙනස් කරමින් ජනතාවගේ තාවකාලික තෘප්තිය පිණිස ඉදිරිපත් කරන මිනිසුන් වෙත සීනි බෝල ලොසින්ජර බෙදන පටු අරමුණුවලින් තොර රටේ අනාගතය ගැන පුළුල් දැක්මක් ඇතිව ඉදිරිපත් කල මංගලගේ අය වැය “පට්ටම පට්ට සුපිරි අයවැයක්” බව දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය  ශාන්  විජයලාල් ද සිල්වා සදහන් කළේය.

ප්‍රධාන  අමත්‍ය වරයා එසේ සදහන් කළේ මාධ්‍ය විසින් මෙවර අයවැය පිළිබද කල විමසුමකට පිළිතුරු  ලබාදෙමිනි.

”මෙවර අය වැය මෙතෙක් ඉදිරිපත් කලඅයවැය වලට වඩා සුවිශේෂීයි. මෙතෙක් කලක් අයවැය ඉදිරිපත්කිරීමේ සම්ප්‍රධාය  වී තිබුණේ එදා වේල සරිකර ගැනීමේ කෙටි අරමුණු පෙරදැරිකරගෙන ජනතාවට සීනි බෝල ලොසින්ජර ලබා දී තාවකාලික උද්දීපනයක් මිනිසුන්ට ලබා දීමේ අපේක්ෂාව ඇතිවයි. නමුත් මෙවර මංගල සමරවීර අමාත්‍යවරයා  ඉදිරිපත්කල සිය මංගල අයවැය යෝජනා පුළුල් දැක්මක් ඇතිව ආර්ථිකයේ තිරසර බවත් සෘජු විදේශ ආයෝජන ආකරෂණය කරගැනීමේ හා රට තුළ නිවරදි ආර්ථික හා මුල්‍යමය විනයක් අරමුණු කරගනිමින් ඉදිරිපත්කල නිවරදි දැක්මක් ඇති යොජනා රාශියකින් යුක්ත බවත් ප්‍රධාන අමාත්‍ය  වැඩිදුරටත් සදහන් කලේය.

මෙවර අයවැයෙන් ජනතාවට කිසිදු බරක් පටවා නැහැ. අයවැයට පෙර රජය මගින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල අඩු කිරීම් සිදුකල නිසා බොහෝ අය සිතුවා අයවැයෙන් ජනතාව මත බදුබර පැටවේවි කියා. නමුත් එසේ සිදුවුයේ නැ. මෙවර අයවැය යෝජනා වලට සමාජයේ සැම අංශයකින්ම මෙන් බොහො විද්වතුන් හා උගතුන් ප්‍රසාදය පලකර තිබෙනවා. එය යහපත් ප්‍රතිසංස්කරණවාදි අයවැයක් ලෙස බොහෝ අය පෙන්වා දි තිබෙනවා යනුවෙන්ද ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේය.

 

 

Leave A Reply

Your email address will not be published.