topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මයිලෝ බොන්න එපා,ජනාධිපති කියයි.

FB_IMG_1510546692409

මෙරටේ පාසල් දරුවන් අතර බෙහෙවින් ජනප්‍රිය චොකලට් මිශ්‍ර කිරි පානයක් වන මයිලෝ Milo තුල සීනි අධික මට්ටමක පවතින බවත් ඒ සමාන්‍යයෙන් 5% තිබිය යුතු මට්ටමට වඩා බෙහෙවින් වැඩිබවත් එය 16.5 අගයකි. ඒත් සෞඛ්‍යයක බලධාරීන් ඒ සම්බන්ධව සොයා නොබලන බව දියවැඩියා දිනය වෙනුවෙන් පැවති පාගමනට සහභාගි වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

පසුගිය කාලයේදී බහුජාතික කිරිපිටි සමාගම් සම්බන්ධව දැඩි ප්‍රතිපත්තියක සිටින ජනාධිපතිවරයා විසින් මෙම ප්‍රකාශය කලේ මෙරටේ සිටින ප්‍රධාන බහු ජාතික සමාගමක් වන නෙස්ලේ සමාගමේ ක්‍රියාකාරකම් සම්බන්ධවයි. එම සමාගම මෙරටේ ලදරු කිරිපිටි වන නෑන්, ලැක්ටෝජන මෙන්ම සීනි අධික නෙස්ප්‍රේ කිරිපිටි ද අලෙවි කරන සමාගමකි.

මෑතක සිට නෙස්ලේ සමාගම 20 % සිනී මිශ්‍ර කොට කිරිපිටි ලෙස “නෙස්ප්‍රේ එවරිඩේ” නමින් කිරිපිටි අලෙවි කරන අතර පාරිභෝගිකයා නොමග යැවීම සඳහා එහි අඩංගු සීනි ප්‍රමාණය සගවා අලෙවි කිරිමට පටන්ගෙන ඇති බව ජනාධිපතිවරයා අනාවරනය කරගෙන ඇත.

එහෙත් මේ වනවිට සෞඛ්‍යය අමාත්‍යාංශයේ බලධාරීන් විසින් මේවනතෙක් ඒ සම්බන්ධව ක්‍රියාත්මක වී නොමැති නිසා ජනාධිපතිවරයා විසින් මෙම මයිලෝ Milo පැකට් අරගෙන රටපුරා ඊට විරුද්ධව යන බවත් මේ සඳහා සීනි බද්ද පනවන ලෙසත් අදාල බලධාරීන් දැනුවත  කර ඇති බව  එහෙදී සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.