topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වසර දහයකින් ලොව පුරා පිළිකා රෝගීන් මිලියන100ක්.

Cancer

ඉදිරි වසර 10 තුළ ලෝක ජනගහනයෙන් මිලියන 100 ක් පමණ පිළිකා රෝගවලට ගොදුරු වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන බව ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ සභාපති හා හූස්ටන් හි එඩ්සන්සන් පිළිකා මධ්‍යස්ථානයේ සභාපතිවරයා සදහන් කර ඇත.

ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා ත්‍රිලියනයකට අධික මුදලක් වැය වන බවත් තාක්ෂණික දියුණුවත් සමග විශේෂිත ප්‍රතිකාර ක්‍රම ආරම්භ කළ හැකි බවත් මහාචාර්ය රොනල්ඩ් ඩි පින්හෝ (Prof. Ronald De Pinho) පවසා තිබේ. ඇමරිකාවේ ජාන තාක්ෂණ විශේෂඥ වෛද්‍යවරුන්, මහාචාර්යවරුන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී පසුගියදා  ආරම්භ වූ ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ සමුළුවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

“ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ආකර්ෂණීයයි. සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දොස්තර රාජිත සේනාරත්න විශිෂ්ඨ සේවාවක් ඉටු කරනවා. ප්‍රාථමික සෞඛ්‍ය සේවාව, ප්‍රජා සෞඛ්‍ය සේවාව නංවාලිමට වැදගත් තීන්දු තීරණ රැසක් ගෙන තිබෙනවා. එම තීන්දු තීරණ සත්‍ය වශයෙන්ම ලෝකයට ආදර්ශයක්. වසර 2025 වන විට ලෝක ජනගහනයෙන් බිලියන 1.2 ක් වයස අවුරුදු 60 ඉක්මවූවන් වෙනවා”.

එම ජනගහනය දියවැඩියාව, පිළිකා රෝගවලට ගොදුරුවීමේ අවධානමක් තිබෙන බව පෙන්වා දෙන මහාචාර්යවරයා අවධාරණය කරන්නේ එවැනි රෝගීන් වසර 5 කට වරක් දෙගුණයට බවට  පත් වන බවයි.

“අවුරුදු 85 ක් පමණ ජීවත් වන්නේ නම් සියයට 40 ක පිළිකා අවධානමක් තිබෙනවා. සෞඛ්‍ය සේවාවේ දියුණුව තුලින් එවැනි රෝගවලට ප්‍රතිකාර සොයාගත හැකියි”.

“දැනට තිබෙන දැනුමට අනුව පිළිකා රෝගීන්ගෙන් සියයට 50 ක් රෝගයෙන් බේරාගන්න පුළුවන්. ශ්‍රී ලංකාව රටක් ලෙස දුම්කොළ බදු වැඩි කිරීම, දුම්වැටි සදහා රූපමය අවවාද සියයට 80 දක්වා වැඩි කිරීම තුලින් ජනතාව පිළිකා රෝගයෙන් බේරා ගැනීමට ඉතා වැදගත් තීන්දු තීරණ ගැනීම අගය කරනවා. නියම ආකාර ප්‍රතිපත්ති සහ අවස්ථා යොදා ගැනීම ඉතා වැදගත්”.

ස්ථූලතාවය පිළිකා රෝගයට හේතුවක්

දුම්කොළ සහ දුම්වැටි හේතුවෙන් මියයන සංඛ්‍යාව ද වැඩි වන බව පෙන්වා දෙන මහාචාර්ය රොනල්ඩ් ඩි පින්හෝ මහතා සදහන් කරන්නේ හියුමන් පැපිලෝමා වෛරස් එන්නත ශ්‍රි ලංකාව භාවිතා කිරිම සෞඛ්‍ය සේවාව ලැබූ තවත් පිම්මක් බවයි.

“එය කාන්තාවන්ට සහ පිරිමින්ට ලබාදිම තුලින් පිළිකා වෛරස් අවම කර ගන්න පුළුවන්. ඇමරිකාවේ මෙන්ම ලෝකයට ස්ථූලතාවය විශාල ප්‍රශ්නයක්. ස්ථූලතාවය පිළිකා රෝගයට හේතුවක් වෙනවා. තාක්ෂණික දියුණුව තුලින් පිළිකා රෝගය වළක්වා ගැනීම සඳහා ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කරන්න පුළුවන්. එය රජයක් ලෙස සෞඛ්‍ය සේවාවට කළ යුතු ආයෝජනයක්. මූල්‍යමය අතින් ද වාසිදායක වෙනවා”

“තාක්ෂණික විප්ලවය තුලින් පිළිකා රෝගය මූලික අවස්ථාවේ දීම හඳුනාගැනීමට ලැබීම ඉතාම වැදගත්. ඉදිරි වසර 20 තුල අඩු වියදමින් සරළ පිළිකා පරික්ෂණයක් හදුන්වාදීමට බලාපොරොත්තු වෙනවා. ප්‍රතිකාර කිරිම තුලින් පිළිකාව සුව කරන්න පුළුවන්. එමගින් පිළිකා මරණ අවම කර ගැනීමේ අවස්ථාව උදා වෙනවා. මේ පිළිබද දැනුම ජනතාවට මෙන්ම සෞඛ්‍ය සේවකයින්ටත් ලබාදිය යුතුයි. ඇමරිකාවේ පිළිකා පර්යේෂණ මධ්‍යස්ථානයට සියයට 70 ක පමණ රෝගීන් ඇතුලත් වන්නේ වෙනත් කලාපවලින්”.

පියයුරු පිළිකා රෝගියෙකු විශේෂඥ වෛද්‍යවරුන් 18 දෙනෙකුගේ පමණ නිරික්ෂණයට ලක් වන බව පෙන්වා දෙන  හූස්ටන් හි එඩ්සන්සන් පිළිකා මධ්‍යස්ථානයේ සභාපතිවරයා සදහන් කරන්නේ එමගින් නිවැරදි රෝග විනිශ්චයක් ලබා ගැනීමට හැකි බවයි.

“එවැනි ගුණාත්මක හා ඉහළ තාක්ෂණයෙන් යුත් සෞඛ්‍ය සේවාවක් තුලින් රෝගී ජනතාව බේරාගන්න පුළුවන්.” යැයි මහාචාර්යවරයා වැඩිදුරටත් සදහන් කර තිබේ.

Leave A Reply

Your email address will not be published.