ඉදිරි දින කිහිපය වැසි සහිතයි.
බොක්ක ආශ්‍රිත පීඩන අවපාතය ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර 490 ක් පමණ ඊසාන දෙසින් පවතින බවත් එය ඉදිරි පැය 12 තුල ගැඹුරු පීඩන අවපාතයක් දක්වාත්, (03) දින වන විට සුළි කුණාටුවක් දක්වාත් තවදුරටත් වර්ධනය වනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
රනිල් ප්‍රමුඛ ආණ්ඩුව ටාජ් හෝටලයට නුවර එළිය තැපෑල විකිණීමට එරෙහිව සියලු දෙනා එක්වෙයි.
පුරාව්ද්‍යාත්මක මෙන්ම සංචාරක ආකර්ෂණය අතින් ලොව ප්‍රකට වටිනා ස්ථානයක් වන නුවරඑළිය තැපැල් කාර්යාලය අනුප්‍රාප්තික ජනපති හා ආණ්ඩුව බලහත්කාරකම පාවිච්චි කරමින් ඉන්දියානු ටාජ් සමුද්‍රා හෝටලයට විකුණා දැමීමට එරෙහිව තැපැල් වෘත්තිය සමිති, වෙනත්…
ජනතාවගෙ අවශ්‍යතා වෙනවෙන් ජනතා පාලනයක් බිහිකරන පාලන බලයක් ජනතාව අතට ගන්න පෙරට එන්න…පුබුදු ජයගොඩ
"ආණ්ඩුව විසින් ජනතාවට අහිතකර ලෙස බලාන තීරණ කිහිපයක් අරගෙන තිබෙනවා. 2022 මේ පාලකයන් 12%ක් ලෙස තිබුණු වැට් බද්ද, එකතු කළ අගය මත බද්ද 15%ක් කළා. දැන් 2024 ජනවාරි 1 වැනිදා සිට වැට් බදු 18%ක් කරන්න තීරණය කර තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ වනවිට…
ඊශ්‍රායලය පලස්තීනුවන්ට එල්ලකරන ප්‍රහාර පුටින් හෙළා දකී.
පලස්තීනුවන් දහස් ගණනකට මරු කැඳවමින් ගාසා තීරයට ඊශ්‍රායලය විසින් එල්ල කරන වත්මන් බෝම්බ ප්‍රහාරය රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හෙළා දැක තිබේ.
රුසියානු ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයින් සමඟ රැස්වීමකට පෙර සඳුදා කතා කරමින් පුටින් ප්‍රකාශ…
විදුලි සේවකයෝ කොළඹදී විරෝධතාවක.
ලංවිම සමාගම් 14 කට කඩා විකිණීමට, IMF යෝජනා අනුව විදුලි බිල වැඩිකිරීමට, වැටුප් විෂමතාවය ඉවත් නොකිරීමට, නියමිත උසස්වීම් ලබා නොදීමට, ඇමති සාකච්ඡාවක් ලබා නොදීමට ආදී කරුණු ගණනාවක් මුල්කරගෙන ඊයේ (01) විදුලි සේවකයෝ ලෙඩ නිවාඩු දමා කොළඹ විදුලි බල…