topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඉදිරි දින කිහිපය වැසි සහිතයි.

බොක්ක ආශ්රිත පීඩන අවපාතය ත්රිකුණාමලයේ සිට කිලෝමීටර 490 ක් පමණ ඊසාන දෙසින් පවතින බවත් එය ඉදිරි පැය 12 තුල ගැඹුරු පීඩන අවපාතයක් දක්වාත්, (03) දින වන විට සුළි කුණාටුවක් දක්වාත් තවදුරටත් වර්ධනය වනු ඇති බවත් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි .
මෙම පද්ධතිය, ශ්රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නයෙන් බටහිරට බරව වයඹ දෙසට ගමන් කර 05 වන දින වන විට ඉන්දියාවේ උතුරු තමිල්නාඩු වෙරළ තීරය දක්වා ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වේ.
ඒ අනුව දිවයිනේ බොහෝ ප්රදේශවල අහස වළාකුලින් බරව පවතින බවත්, උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ හේතුවෙන් දිවයිනේ සෙසු පළාත්වල පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

 

Leave A Reply

Your email address will not be published.