topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රාජ්‍ය-සංස්ථා, බැංකු ,කාර්යාංශ , ගණනාවක හොරකම්,ඉහල නිලධාරීන්ගේ වැඩ ගැන වාර්තාව පාර්ලිමේන්තුවට .

Sunil_Hadunnetthi

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති  විසින් ඉදිරිපත්කල  හතරවැනි කෝප් වාර්තාව මගින් රාජ්‍ය ආයතන පහළොවක සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා සහ ඉහළ නිලධාරීන්ගේ විනය විරෝධී හැසිරීම් සම්බන්ධව සිදුකළ විමර්ශන ඇතුළත් නවතම කෝප් වාර්තාව  පාර්ලිමේන්තුවට ඉදිරිපත්  කර  ඇත.

ඒ අනුව ගුවන්තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම, ජාතික ගමනාගමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, , සමුපකාර තොග වෙළෙඳ සංස්‌ථාව සහ ලංකා සතොස, මධ්‍යම පරිසර අධිකාරිය, මහජන බැංකුව, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්‌ථාව, ජාතික ලොතරැයි මණ්‌ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව, ලංකා ඛනිජ වැලි සමාගම, භූ විද්‍යා සමීක්‍ෂණ සහ පතල් කාර්යාංශය, හිඟුරාන සීනි කර්මාන්තායතනය, ලංකා ධීවර සංස්‌ථාව, ස්‌වාධීන රූපවාහිනී සේවය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සම්බන්ධයෙන් මෙම විමර්ශන වාර්තාව මගින් කරුණු හෙළිදරව් කර  ඇත.

රජයේ බැංකුවක්‌ විසින් පෞද්ගලික හෝටලයකට නිකුත් කළ රුපියල් කෝටි 10 ක ණය මුදලකට අදාළ පොලිය ලෙස රුපියල් හැත්තෑතුන් ලක්‍ෂ අසූදෙදහසක මුදලක්‌ 2014 පෙබරවාරි 28 දා ගෙවා තිබෙන්නේ ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසිනි. අධිකාරියට අයත් නිවාඩු නිකේතනයක කාමර තිහක්‌ අලුත්වැඩියාව වෙනුවෙන් රුපියල් දෙකෝටි අනූ එක්‌ ලක්‍ෂයක්‌ ගෙවා ඇත. එම මුදලින් රුපියල් එක්‌කෝටි දශලක්‍ෂයක්‌ ගෙවා ඇත්තේ නොකළ වැඩකොටසක්‌ වෙනුවෙන් බව අනාවරණය වී ඇත. කල්පිටිය පාරක්‌ ඉදිකිරීමට ගල් සහ බොරළු පස්‌ කියුබ් සඳහා රුපියල් කෝටියකට අධික මුදලක්‌ ගෙවා ඇත. එහෙත් එම ද්‍රව්‍ය භෞතිකව භාරගත් බවට සාක්‍ෂි හමුවී නැත. කල්පිටියේ කාමර හාරදහසක සංචාරක නිකේතනයක්‌ ඉදිකිරීම සඳහා රුපියල් අටකෝටි අසූහත් ලක්‍ෂයක්‌ වැය කර ඇතත් 2014.12.31 දින වන විට ඉන් එකම කාමරයක්‌වත් නිමකර නැති බවද හෙළිවී තිබේ.

මත්තල ගුවන්තොටුපළට අදාළ නිවාඩු නිකේතනයක්‌ ඉදිකිරීම සඳහා ඉඩමක්‌ මිලදී ගැනීමට පෞද්ගලික පාර්ශ්වයකට රුපියල් ලක්‍ෂ 70 ක්‌ දී ඇත. පසුව හෙළිවී ඇත්තේ එම ඉඩම රජයේ ඉඩමක්‌ බවයි. එහෙත් පෞද්ගලික පාර්ශ්වයට ලබාදුන් ලක්‍ෂ හැත්තෑවක මුදල ආපසු ලබාගෙන නැත. මෙය ඉතා වැරදි සහගත ගනුදෙනුවක්‌ බව කෝප් කමිටුව නිර්දේශකර ඇත. බණ්‌ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් 2010 හා 2012 වසරවල කිසිදු තහවුරු කිරීමක්‌ කර නොගෙන රුපියල් දහතුන් කෝටි අනූඅට ලක්‍ෂයක්‌ භාණ්‌ඩාගාර අරමුදල ලෙස ගෙවා ඇත.

සමුපකාර තොග වෙළෙඳ සංස්‌ථාවට ලක්‌ සතොසෙන් 2013 වසරේදී රුපියල් විසිහත් කෝටි අනූ නව ලක්‍ෂයක ණය මුදලක්‌ අයවිය යුතුව ඇතත් ඒ පිළිබඳ ලියවිලි කිසිවක්‌ හමුවී නැත. 2014 වසරේ කැරම් බෝඩ් 14,000 ක්‌ සහ දාම් බෝඩ් 11,000 ක්‌ මිලටගෙන රුපියල් තුන්කෝටි අනූදහසක්‌ සතොසට අලාභ කර ඇති අතර එම මුදල ගෙවන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාට දන්වා ඇත.

ආයුර්වේද ඖෂධ සංස්‌ථාවේ අධ්‍යක්‍ෂ මණ්‌ඩල රැස්‌වීමට 2016.03.09 දා පැමිණ ඇති භාණ්‌ඩාගාර නියෝජිතයාට සංස්‌ථා සේවක පිරිසක්‌ හිරිහැර කිරීම පිළිබඳවද කෝප් කමිටුව විමර්ශනය කර ඇත. එසේ චෝදනා ලද සංස්‌ථා සේවකයකු සභාපති ඇතුළු නිලධාරීන්ටද තර්ජනය කරන අයකු බව අනාවරණය වී ඇත.

අනුමත බඳවා ගැනීමේ පටිපාටියට පටහැනිව ඖෂධ සංස්‌ථාවට කොන්ත්‍රාත් පදනම මත 2015 දී සේවකයන් 57 ක්‌ බඳවාගෙන ඇත. ඊට අමතරව අලෙවි ප්‍රවර්ධන සහකාර කළමනාකාර තනතුරු තුනකට ස්‌ථිර පදනම යටතේ බඳවාගෙන ඇති අතර සිවිල් ඉංජිනේරු තනතුරක්‌ සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව නිලධාරියකු බඳවාගෙන ඇත. ඔහුට මසකට රුපියල් 85,000 බැගින් දීමනා ලබාදී ඇත. ඔහු බඳවාගෙන තිබෙන්නේ ඇයෑදුම්පත් කැඳවා හෝ ලිඛිත හෝ සම්මුඛ පරීක්‍ෂණයක්‌ නොමැතිවය.
රාජකාරි කටයුතු කරන අවස්‌ථාවන්හිදී සංස්‌ථා සභාපතිවරයා තමන්ට අවිනීත අසභ්‍ය වචනවලින් බැණවදින බවට ඖෂධ සංස්‌ථාවේ කාන්තා නිලධාරීන් විසින් කෝප් කමිටුව හමුවේ පැමිණිලිකර ඇත. ඉදිරියේදී මෙවැනි ගැටලු ඇති නොවන ලෙස කටයුතු කරන ලෙසට අමාත්‍යාංශ ලේකම්වරයා සභාපතිවරයාට දැනුම්දී ඇත.

Leave A Reply

Your email address will not be published.