topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ප්‍රදේශ රැසක මාරක රිය අනතුරු.

deadly_accident

ඇහැළියගොඩ, කාත්තන්කුඩි හා යක්කල ප්‍රදේශවලින් මාරක රිය අනතුරු වාර්ථා වී ඇත.

ඇහැළියගොඩ, පරකඩුව, බැවිල – දිද්දෙනිය මාර්ගයේදී තේ දළු එකතු කරමින් සිටි ලොරි රථයක් දිද්දෙනිය ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළී සිදුවූ අනතුරකින් ලොරි රථයේ රියදුරු බරපතල තුවාල ලබා මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ කුරුවිට ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර ඔහුගේ මෘත ශරීරය ඇහැළියගොඩ රෝහල් මෘත ශරීරාගාරයේ තබා ඇති බව සඳහන් වේ. අනතුරින් ලොරි රථයේ ඉදිරිපස සිටි තවත් පුද්ගලයෙකුද බරපතල තුවාල ලබා රෝහල් ප්‍රථිකාර ලබන බවත් පැවසේ.

එමෙන්ම කාත්තන්කුඩි, මඩකලපුව – කල්මුණේ මාර්ගයේදී ධාවනය වූ යතුරු පැදියක්, පාපැදියක ගැටී අනතුරක් සිදුවී ඇති බව වාර්ථා වේ. එම අනතුරින් පාපැදිකරු මියගොස් ඇති ඇත. මෙලෙස මියගොස් ඇත්තේ කාත්තන්කුඩි ප්‍රදේශයේම පදිංචි අයෙකු බව සඳහන් වේ.

තවත් මාරක රිය අනතුරක් යක්කල, ගල්තොටමුල්ල ප්‍රදේශයෙන්  වාර්ථා වේ. එම අනතුර සිදුවී ඇත්තේ යතුරු පැදියක් එහි පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ වැටී පිටුපසින් පැමිණි ටිපර් රථයකට යතුරු පැදිකරු යටවීමෙන් බව සඳහන් වේ. අනතුරට පත්වූ පැදිකරු මියගොස් ඇති අතර ඔහු කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පැවසේ.

Leave A Reply

Your email address will not be published.