topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රනිල් තීන්දුව හවුල් පක්ෂ අතට දෙයි .

එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපතිවරණ අපේක්‍ෂයා රනිල් වික්‍රමසිංහ හෝ සජිත් ප්‍රේමදාස හෝ වෙනත් අයෙක්ද යන්න තීරණය කිරීම එක්සත් ජාතික පක්‍ෂයේ හවුල්කාර පක්‍ෂවල එකඟතාව මත සිදුකිරීමට තීරණය  කර  ඇති  බව  එම  පෙරමුණු දේශපාලන ආරංචි මාර්ග කියා  සිටියි .

එක්සත් ජාතික පක්‍ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන  අතර  පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම එකඟතවට පැමිණ තිබේ.

එක්සත් ජාතික පෙරමුණේ ජනපති ධුර අපේක්ෂක ධුරයට තමන් ඉදිරිපත්වීමට කැමැත්තෙන් සිටින බව සජිත් ප්‍රේමදාස එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත මෙහිදී දැනුම් දි තිබේ.

මේ පිළිබඳව එජාප නායක රනිල් වික්‍රමසිංහ  සඳහන් කර ඇත්තේ එක්සත් ජාතික පක්‍ෂයට සහාය දෙන හවුල්කාර පක්‍ෂවල එකඟතාව හා සහයෝගය ලැබෙන අපේක්‍ෂකයා ජනාධිපති ධුර අපේක්‍ෂකයා ලෙස නම් කිරීම වඩාත් සුදුසු බවයි.  මෙහෙදී  ඒ  පිළිබඳව සාකච්ඡා කර ඇති අතර අවසානයේ දී ඒ සඳහා එකඟතාවකට පැමිණ තිබේ.

ඒ අනුව  සජිත් ප්‍රේමදාස  ඉදිරි දිනවලදී එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්‍ෂවල නායකයන් හමු වී සාකච්ඡා කිරීමට නියමිත අතර, ඔවුන්ගේ එකඟතාව පිළිබඳ සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇතැයිද වාර්තා වේ.

එලෙස හවුල්කාර පක්‍ෂ සමග සිදුකරන සාකච්ඡාවල ප්‍රතිඵල මත පක්‍ෂ නායකයන්ගේ සාකච්ඡාවක් පවත්වා අවසන් තීරණයකට පැමිණීමට නියමිතව ඇති බවටද වාර්තා වේ. එමෙන්ම, මෙහිදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ එකඟතාවද තීරණාත්මක සාධකයක් බව පැවසේ.

 

 

Leave A Reply

Your email address will not be published.