රුහුණ, සෞන්දර්ය, විවෘත, අග්නිදිග ඇතුළු විශ්වවිද්‍යාලවල උද්ගතව ඇති ගැටලු හා මර්දනය පිළිබඳවත් අනධ්‍යයන සේවක ගැටලු විසදා විශ්වවිද්‍යාල පද්ධතිය වහා යථා තත්ත්වයට පත් කරන ලෙසත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද මාධ්‍ය හමුවක් කැදවා ප්‍රකාශ කරන ලදි.