topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නීතිය නොකඩා විරෝධතා දක්වන ලෙස සාගල රත්නායක පවසයි.

received_10208654516952810

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට බැදී සිටින බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ය. 

එහි සදහන් වන්නේ කිසියම් පිරිසක් විසින් පාගමනක් පැවැත්වීම රජයට ගැටලූවක් නොවන අතර, ඒ සදහා උපරිම ආරක්ෂාව ලබාදීමට ද ක්‍රියාකරන බවයි .

සාගල රත්නායක  විසින්  නිකුත්කරන ලද විශේෂ නිවේදනය පහත  පරිදි  වේ .

කොළඹ සිට මහනුවර දක්වා සංවිධානය කර ඇති විරෝධතා පා ගමන හේතුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර ඇති එම ඓතිහාසික සහයෝගිතාවට අබමල් රේණුවක වත් හානියක් සිදු නොවේ.

එය ජනවාරි 08 වැනිදා මෙරට සිදුවූ එම ශක්තිමත් දේශපාලන බන්ධනය කඩාකප්පල් කරනු වස් කිසියම් පිරිසක් විසින් දියත් කරනු ලබන නිරර්ථක උත්සාහයකි.

අපට වැටහෙන පරිදි මෙය දුෂිතයන් පිරිසක් විසින් සිදු කරනු ලබන දේශපාලන ඇස් බැන්දුමකට වඩා වැඩි දෙයක් නොවේ.

මෙය නොයෙක් දූෂණ, වංචා සහ අපරාධ සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වී ඇති පිරිසක් විසින් හුදෙක් තමන්ගේ ගැලවීම සඳහා දියත් කරන ලද වැඩපිළිවෙලක් බව ඔවුන්ගේ අනුගාමිකයන්ටද ඉතා ඉක්මනින් වැටහී යනු ඇත.

එසේ වුවත් අපි, රටේ ජනතාවට පොරොන්දු වී ඇති පරිදි රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට බැඳී සිටිමු.

එබැවින් කිසියම් පිරිසක් විසින් මෙලෙස පාගමනක් පැවැත්වීම අපට ගැටලුවක් නොවේ.

විශේෂයෙන්ම රජය ලෙසින් මෙම පාගමන සඳහා උපරිම ආරක්ෂාව ලබා දීමට අප ක්‍රියා කරන අතර දූෂිතයන් පිරිසකගේ රැවටීමට ලක්වූ මෙම විරෝධතා කරුවන්ගේ සුරක්ෂිතතාව තහවුරු කරලීමද අපේ වගකීමක් ලෙස සළකමු.

පසුගිය රජය සමයේ මෙන් මෙම විරෝධතාව කඩාකප්පල් කිරීම සඳහා මැරවරයෙන්, දාමරිකයන් යොදවන්නට අප කටයුතු නොකරන අතර පොලීසිය යොදවා බැටන් ප්‍රහාර මෙන්ම අධි පීඩක ජල ප්‍රහාර එල්ල කිරීමටද කටයුතු නොකරමු.

එසේ වුවත්, නීතියේ ආධිපත්‍යය සුරැකීමද ශක්තිමත්, නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදයක ලක්ෂණයක් බව අපි මෙම විරෝධතා කරුවන්ට සිහිපත් කිරීමට කැමැත්තෙමු.

කිසිම විරෝධයකට හෝ විරෝධතා කරුවෙකුට රටේ නීතිය කඩකිරීමට කිසිදු ඉඩක් ලබා දී නොමැත. රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට අප උනන්දු වන්නා සේම නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමටද අප කැපවන බව යළි අවධාරණය කරමු.  යනුවෙන්  එම නිවේදනය්‍ෙ  වැඩි  දුරටත්  සදහන්  ය.

 

 

Leave A Reply

Your email address will not be published.