topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පා ගමන්වලට වෙඩි තබා තරුණයන් ඝාතනය කළ අය අද පා ගමනේ – මුජිබර් රහුමාන්

746274133muj3

”නිදහසේ රැස්වන්න පාගමන් යන්න නොදි එවාට වෙඩි තබා තරුණයන් ඝාතනය කළ, මර්දනය, දූෂණය පතුරුවා ඒකාධිපතීත්වය රජකරවූ පාලකයන්ට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාකිරිමට සදාචාරාත්මක අයිතියක් නැතැ ”යි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් පවසයි.
හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ  පාද යාත්‍රාවට එක්වෙමින් කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් මංත්‍රිවරයා එසේ පැවසීය.
”රාජපක්ෂ පාලන සමයේ පාගමන් යෑමට නොව රැස්වීමටල කතා කිරිමට පවා නිදහස තිබුනේ නෑ.ඒ කාලේ පා ගමන් යනකොට අපිට වෙඩි තිබ්බා. අපිට කොටුවේ රැස්වීමක් තියන්න දුන්නේ නෑ. ශිරාණි බණ්ඩාරනායක නඩුවල ෆොන්සේකා නඩුව විභාග කරනවා බලන්න ගිය අපිට පතාලය දමා පහර දුන්නා. ගහලා එලෙව්වා. අද එහෙම පරිසරයක් නෑ. එවැනි පාලනයක් ගෙනගිය අය අද රැස්වීමේ නිදහස නැතැයි, පාගමන් යෑමේ නිදහස නැතැයි කීම විහිලුවක්. රතුපස්වල වතුර ඉල්ලපුවම මොකද කළේ. වෙඩි තිබ්බා. අර්ථසාධකයට ඉල්ලපු වෙළෙඳ කලාපේ රොෂාන් චානකලට මොකද කළේ. තෙල් මිල අඩුකරන්න කියලා උසාවි නියෝගය ක්‍රියාත්මක කරන්න කියපු ධීවරයන්ට මොකද එදා වුණේ. එදා ලැබුණේ ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි. බුලට් එක. මාධ්‍යවේදීන් මරපු, මාධ්‍ය ආයතනවලට ගහපු යුගයක පිරිස් අද කතාකරන්නේ මොනවද? ”යැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave A Reply

Your email address will not be published.