පා ගමන්වලට වෙඩි තබා තරුණයන් ඝාතනය කළ අය අද පා ගමනේ – මුජිබර් රහුමාන්
''නිදහසේ රැස්වන්න පාගමන් යන්න නොදි එවාට වෙඩි තබා තරුණයන් ඝාතනය කළ, මර්දනය, දූෂණය පතුරුවා ඒකාධිපතීත්වය රජකරවූ පාලකයන්ට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාකිරිමට සදාචාරාත්මක අයිතියක් නැතැ ''යි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන්…