topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ශිෂ්‍යත්ව විභාගය නව ක්‍රමවේදයකට.

Akila_Viraj
පහ වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන ක්‍රමවේදය වෙනස් කිරීමට කඩිනමින් කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසා සිටී. “ළඟම පාසල හොඳම පාසල” වැඩසටහන යටතේ උඩවෙල රේවත මධ්‍ය මහා  විද්‍යාලයේ ඉදි කළ ප්‍රාථමික අධ්‍යාපන සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ශිෂ්‍යත්ව විභාගය මගින් ශිෂ්‍යත්ව ආධාර ලබා දීමට කටයුතු කරන අතර  ඇතුළත් වීමේ විභාගය යළිත් පැවැත්වීමට කටයුතු කරන බවයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්  එහිදී පෙන්වා දුන්නේ. එමගින් තරගකාරීත්වය නැති කරන බවත් මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත් කරන බවත්  අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
පාසල් පැවැත්වෙන කාලය තුළ පුද්ගලික පන්ති පැවැත්වීම තහනම් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරියේදී ඉදිරිපත් කරන බව ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.