ශ‍්‍රීලනිප බලය ඇල්ලීම හබක්. චන්ද්‍රිකා රට හැර යන්න සූදානම්. පුවත් On Nov 20, 2019 හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය නැවත වතාවක් විදෙස් ගත වීමට සූදානම් වෙමින් සිටී. සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප කැප වී කටයුතු කළ ඇය එම පරාජයෙන් පසු මෙසේ රටහැර යෑමට සූදානමින් සිටින බව වාර්තා වෙයි. Share this:TwitterFacebook Related SLFP gains power Chandrika is ready to leave the country.