topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගාල්ල අධිකරණයෙන් දක්ෂිණ මාර්ගයේ අනතුරක් සම්බන්ධයෙන් සුවිශේෂ වු තීන්දුවක් අද 31 දින ලබා දෙයි.

Southern _Expressway_News

 

ගාල්ල මහින්ද විද්‍යාලයේ හිටපු විදුහල්පති වු දොන් කරුණාසේන අතුකෝරලගේ අතින් දක්ෂිණ අධිවේගි මාර්ගයේ සිදුවු වාහන අනතුර සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය හා ගාල්ල අක්මීමන පොලිසිය එක්ව ඉදිරිපත් කළ   චෝදනා තුනෙන්ම හෙතෙම  නිදහස් කරනු ලබන බව,ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත්  අසංකා හෙට්ටිවත්ත   විසින් අද 31 දින තිරණය කරණු ලැබීය.

මෙම නඩුවේ  විත්තිකරු වුයේ ගාල්ල මහින්ද විද්‍යාලයේ හිටපු විදුහල්පති වු දොන් කරුණාසේන අතුකෝල යන අයෙකි.මෙම රියදුරට චෝදනා තුනක් ගොණු කර තිබිණි. ඒ නොසැලකිලි මත් ආකාරයට රිය ධාවනය කිරීම, අනතුරක් වලක්වා ගැනීමට අපොසත් වීම,සහ රුපියල් 82 000 ක අලාභයක් සිදු කිරිම් සම්බන්ධයෙනි.

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අක්මිමන පොලිසිට කළ පැමිණිල්ලක් මත ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයේ මෙම නඩුව පවරණු ලැබ තිබිණි.

මාර්ග සංවර්ධන අධිකරිය වෙනුවෙන් නිලධාරින් දෙදෙනෙක්ද,අක්මීමන පොලිසියේ පොලිස් නිලධාරින් දෙදෙනෙක්ද සාක්ෂි ලබාදෙනු ලැබීය.

මෙහි දී අනාවරණය වුයේ අධිවේගි මාර්ගයේ යම් යම් ස්ථානවල අනතරු සිදුවන්නට හැකි ස්ථාන හදුනාගෙන තිබෙන බවයි.මෙහි දී මෙවැනි ස්ථානයක දී යම් අනතුරක් සිදු වුව හොත් මෙහි වගකීම රියදුරට පැටවිය හැකිද, මෙම අධිවේගි මාර්ගයේ  ඌරන්,සුනඛයන්, ගවයන් ,මොනරුන් වැනි සතුන් සැරි සරණ බවට ඔවුන් පිලිගත්හ.

මේ ආදි වශයෙන් මෙම අධිවේගි මාර්ගයේ සැරිසරන සත්වයකුගේ ස්පර්ශ වී වන අනතුරක් සිදු වු විට අධිවේගි මාර්ගයේ ආරක්ෂිත වැටට හානියක් සිදු වුව හොත් එහි වගකීම රියදුරු වෙතට පවරන්නට හැකිද යන්න පිළිබඳව මෙහි දී සක්ෂි මගින් ඉදිපත් කර තිබිණි.

අධිවේගි මාර්ගයේ මාර්ග ආරක්ෂාවට සකස් කර තිබෙන වැටට සිදු වු හානිය සම්බන්ධයෙන් තක්සේරුව සිදු කරන්නට මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරයාට නොහැකි බවත්, හෙතෙම පිලිගනු ලැබීය.ඉංජිනේරුවරයා ඉදිරිපත් කළ අනතුර සිදු වු  ස්ථානයේ  සැලැස්ම, තාක්ෂණික නිලධාරියා ඉදිපත්කළ සැලැස්ම හා තක්සේරු සැලසුම් වරයා ඉදිරිපත් කළ  තක්සේරු මුදලත් එකිනෙකට පරස්පර විරෝධී තත්වයක් තිබිණි.

මේ ආදි කරුණු සැලකිල්ලට ගෙන, ගාල්ල මහින්ද විද්‍යාලයේ හිටපු විදුහල්පති වු දොන් කරුණාසේන අතුකෝල  චෝදනා තුනෙන්ම නිදහස් කරනු ලබන බව, ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත්  අසංකා හෙට්ටිවත්ත විසින් අද 31 දින තිරණය කරණු ලැබීය.

මේ සම්බන්ධයෙන් තවදුරත්  අදහස් දක්වන ගාල්ල මහින්ද විද්‍යාලයේ හිටපු විදුහල්පති වු දොන් කරුණාසේන අතුකෝල  වෙනුවෙන් පෙනි සිටි, නිතිඥ ප්‍රනීත් වල්ගම  පැවසුවේ රියදුරෙක් අධිවේගි මාර්ගයට වාහනයක් ඇතුළු කරන්නේ මුදලක් ගෙවලා මෙහි දී අනතුරක් සිදු වු විට පොලිසිය වාහනය පොලිසියේ රඳවා ගන්නවා. මෙහෙම කරන්න බෑ.එය වැරදියි.අපි මුදලක් අධිවේගි මාර්ගය භාවිතා කිරීමේ දී මාර්ග සංවර්ධන අධිකාරියට ගෙවනවා. ඒ අනුව, ඒ අය  බැදි සිටිනවා. එහි ආරක්ෂාව රියදුරුට හා මගින්ට වාහනයට ලබා දෙන්න. අධිවේගි මාර්ගයේ යම් දුර්වලතා තිබේ නම්, එහි වගකිම බාරගතයුත්තේ මාර්ග සංවර්ධන අධිකාරියටයි.අපි වෙනත් මාර්ග වල ගමන් කරද් දී මාර්ගය භාවිතා කරන්නට මුදලක් ගෙවන්නේ නෑ. නමුත් අපි අධිවේගි මාර්ගය භාවිතා කරන විට මුදලක් මාර්ග සංවර්ධන අධිකාරියට ගෙවනවා.මෙහි දී අධිවේගි මාර්ගයේ වාහන ධාවනය කරන රියදුරන්ට සිය වාහනය අනතුරකට භාජනය වුව හොත් පොලිසයට මේ වාහනය රඳවා ගන්නට නිතිමය ප්‍රතිපාදන නෑ. යැයිද හෙතෙම අප කළ විමසුමක දී කීය.

Leave A Reply

Your email address will not be published.