ලංකා ගමනාගමන මණ්ඩලයට අවශ්‍ය තෙල් හා ලිහිසි තෙල් සැපයීම ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට හා චෙව්රන් ලුබ්රිකන්ට් සමාගමටලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි සඳහන් වේ.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් කැබිනට් මණ්ඩල ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇති අතර ඊට පසුගිය 03 වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි වී ඇති බවද සඳහන් වේ.
The cabinet has decided to supply the Lanka Indian Oil Company and Chevron Lubricant to the SLTB for supplying oil and lubricants to the SLT.
Cabinet Spokesman and Minister of Civil Aviation Nimal Siripala de Silva has presented the cabinet paper on the recommendation of the Standing Cabinet Appointed Procurement Committee (CES) and was approved at the cabinet meeting held on the 3rd.