Home > පුවත් > ඒකාබද්ධය එජාපය දෙසට.

ඒකාබද්ධය එජාපය දෙසට.

Vasudewa_Nanayakkara

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සදහා එක්සත් ජාතික පක්ෂය සමග වුවද එක්වීමට සූදානම් බව ප්‍රජාත්‍රන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නනායක්කාර පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාම මාවතේ පිහිටි නිවසේ පැවති ඒකාබද්ධයේ විශේෂ සාකච්ඡාවකින් පසු මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේබව කියා සිටියේය.

About LNC

Check Also

Ampara District Parliamentarian Sriyani Wijewickra

ඒකාබද්ධයේ මන්ත‍්‍රීනී මෛත‍්‍රි පාර්ශවයට යයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අම්පාර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ශ‍්‍රියානී විජේවික‍්‍රම  ඒකාබද්ද විපක්‍ෂයෙන් ඉවත්ව ජනාධිපති මෛත‍්‍රිපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *