topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දේශීය ඖෂධ අලෙවි කිරීම ප්‍රමිතිගත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව සුව ඇමැති පවසයි.

Minister_Rajitha_Punarudaya
දේශීය ඖෂධ අලෙවි කිරීම ප්‍රමිතිගත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙන බවත් ආයුර්වේදය ඉදිරියට යාමට නම් නිලධාරින් ද ආයුර්වේදය ගැන දැනුවත් විය යුතු බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ප්‍රකාශ කර සිටී. අමාත්‍යවරයා මෙම අදහස් පලකර සිටියේ,  ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ ආයුර්වේද පුනරුදය දින 60 මෙහෙයුම යටතේ රස ඖෂධ නිෂ්පාදනාගාරය ඉදිකිරිම සදහා මුල්ගල් තැබීමේ උත්සවයට එක්වෙමිනි.
රසදිය ප්‍රධාන කොට පෘථිවි තලයෙන් ලබාගන්නා ලෝහ සහ ඛනිජ වර්ග ශෝධනය කර රෝග නිවාරණය සදහා වූ ප්‍රමිතිගත ඖෂධ වර්ග නිෂ්පාදනය කිරිම රස ඖෂධ නිෂ්පාදන ලෙස ආයුර්වේද විද්‍යාවේ විග්‍රහ කරයි. භාරතීය ජනතාවගේ විශ්වාසය වන්නේ රස ඖෂධ භාවිතයට ගැනීමෙන් නිරෝගී බව, ශරීර ශක්තිය, බුද්ධිය, මතක ශක්තිය, පෞරුෂය, තරුණ බව ද, දිර්ඝායාෂු ද ලැබෙන බවයි. රස දිය, ගෙන්දගම්, සාදිලිංගම්, මනෝසීල, රනිහිරිඅල්, ස්වර්ණමාක්ෂික, රත්‍රං රස බෙහෙත් සෑදීමට අවශ්‍ය මූලද්‍රව්‍ය වෙයි.
 
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –
ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය කිරීම සදහා විදේශීය රටවලින් ආනයනය කරන ඖෂධ වර්ග 10 ක් මෙරට වගා කිරිමට අපි තීරණය කර තිබෙනවා. ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ සංස්ථාව සතු ඉඩම් වල එම ඖෂධ පැලෑටි වගා කිරීමටයි තීරණය කර ඇත්තේ. තවද දිවයින පුරා ගොවීන් විසින් වගා කරන ආයුර්වේද ඖෂධ මිල දී ගැනීමේ වැඩපිළිවෙළක් ද දියත් කර තිබෙනවා. දේශීය වෛද්‍ය ක්‍රමය ජනතාව අතර ප්‍රචලිත කළ යුතුයි. එයට දිගු ඉතිහාසයක් තිබෙනවා. නමුත් සමහරුන් සම්ප්‍රදායික ලෝකයේ සිට තෙල් බෙහෙත් හද හදා ඉන්න තමයි බලන්නේ. නවීන තාක්ෂණයට අනුව ආයුර්වේදය දියුණු කළ යුතුයි. වෙළෙදසැල්වල තිබෙන ඇතැම් ආයුර්වේද ඖෂධත් ශාකසාර ගුණයෙන් තොර වන්නේ එම ඖෂධ පරණ වීම නිසයි. එම නිසා දේශීය ඖෂධ අලෙවි කිරීම ප්‍රමිතිගත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ආයුර්වේදය ඉදිරියටයාමට නම් නිලධාරින් ද ආයුර්වේදය ගැන දැනුවත් විය යුතුයි. නමුත් වැඩ යන්නේ ඉබි ගමනේ. පරිපාලන නිලධාරින් ඉබි ගමනේ යන රාජ්‍ය සේවය සේ වැඩ කරනවා. ආයුර්වේද සභාව, ආයුර්වේද දෙපාර්තමේන්තුව යාවත්කාලීන කිරීමට උපදෙස් ලබාදුන්නත් එය හරිම ප්‍රමාදයි. මීට පෙර පැවැති ආණ්ඩු තුල දේශීය වෛද්‍ය  ක්ෂේත්‍රයට වෙනත් අමාත්‍යවරයෙකු පත් කළේ මොකක් හරි අමාත්‍යධූරයක් ලබාදීමට අවශ්‍ය නිසයි. නමුත් අපේ රජය යටතේ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ විරැකියාව නැති කිරීමට ආයුර්වේද උපාධිධාරීන් 700 කට පමණ රැකියා ලබාදුන්නා. මහජන සෞඛ්‍ය ආයුර්වේද වෛද්‍යවරුන් පත් කර අවශ්‍ය සියලුම වැටුප් දීමනා ලබාදීමට පියවර ගත්තා. එම වෛද්‍යවරුන් ගම්මාන මට්ටමෙන් විශාල වැඩ කොටසක් ඉටු කරනවා. දේශීය ආහාර ජනතාවට හදුන්වා දිය යුතුයි. එවිට බෝනොවන රෝග වලින් ආරක්ෂා වෙන්න පුළුවන්. බටහිර වෛද්‍ය ක්‍රමය ද විප්ලවීය වෙනසකට ලක්ව තිබෙනවා. ඒ හා සමානව දේශීය වෛද්‍ය ක්‍රමය ද වෙනස් විය යුතුයි. දේශීය වෛද්‍යවරුන් කාර්යක්ෂම විය යුතුයි. නමුත් ඔවුන් සිටින්නේ ඉතාම පිටුපසින්. දුපත් මානසිකත්වයෙන් මිදී වැඩ කළ යුතුයි. ලෝකයේ උතුම් රට ලංකාව කියා සින්දු කියලා වැඩක් නැහැ. එවැනි තත්ත්වයකට රට පත් කළ යුතුයි. අපේ රටේ ඇතැම් කාල වල දී එවැනි තත්ත්වයක් තිබුනා. ශ්‍රී ලංකාවට විශාල ශිෂ්ඨාචාරයක් ද තිබෙනවා. එම නිසා දේශිය වෛද්‍ය ක්‍රමය ප්‍රචලිත කිරිමට සියලු දෙනා අත්වැල් බැදගත යුතුයි.” යැයි පැවසීය.

Leave A Reply

Your email address will not be published.