topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බුද්ධදාසගේ පෙත්සම අභියාචනාධිකරණය නිෂ්ප‍්‍රභා කරයි.

G.H.-Buddhadasa

 

 

2017 ජනවාරි 23 වන දින අංක DDG(P)/01/11 චක‍්‍රලේඛය මගින් 2017 පෙබරවාරි 01 වන දින සිට  පළාත් පාලන ආයතන වෙත පවරා තිබූ නාගරික සංවර්ධන අධිකාරියේ බලතල නැවත පවරා ගන්නා ලදී.

මෙම පළාත් පාලන බලතල පවරා ගැනීම අභියෝගයට ලක්කරමින් එම බලතල නැවත පළාත් පාලන ආයතන වෙත පවරා දෙන ලෙස ඉල්ලමින් කඩුවෙල මහානගර සභාවේ හිටපු නගරාධිපති ජී. එච්. බුද්ධදාස විසින් අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කරන ලදී. මෙහිදී නාගරික සංවර්ධන,අධිකාරිය, බස්නාහිර පළාත් සභාව, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා වග උත්තරකරුවන් ලෙසත් නම් කර ඇතැයි සඳහන් වේ.

 

පසුගිය සැප්තැම්බර් 7 වන දින අභියාචනාධිකරණය පැමිණිල්ල විභාගයට ගත් අතර නාගරික සංවර්ධන අධිකාරිය හා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා වෙනුවෙන් රජයේ නීතිපතිතුමන් වෙනුවෙන් රජයේ අධිනීතීඥවරයෙක් පෙනී සිටි අතර මෙහිදී කරුණු තහවුරු කර ගනිමින් තීන්දුවක් ලබාදීම සඳහා සැප්තැම්බර් 15 වන දිනට කල් තබන ලදී. 2017.09.15 වන දින පෙත්සම සළකා බැලූ අභියාචනාධිකරණය නාගරික සංවර්ධන අධිකාරිය පළාත් පාලන ආයතන වෙතින් පවරාගත් බලතල නීත්‍යානුකූල බවත් වග උත්තරකරුවන් වෙත නොතීසි පවා නිකුත් කිරීම ප‍්‍රතික්‍ෂේප කරමින් අදාල නඩුව මුල් අදියරේම නිෂ්ප‍්‍රභා කරන ලදී.

 

1978 අංක 41 දරණ පනත මගින් නාගරික සංවර්ධන අධිකාරිය ස්ථාපිත කරනු ලැබූ අතර, 1982 අංක 04 දරණ නාගරික සංවර්ධන අධිකාරි සංශෝධන පනතේ 23/5 වගන්තියේ ප‍්‍රකාරව නාගරික සංවර්ධන අධිකාරිය සතු සැළසුම් හා අනුශාංගික බලතල කොටසක් පළාත් පාලන ආයතන වෙත පවරන ලදී.1985 මාර්තු 20 දිනැති අංක දෙසැ/01 දරණ චක‍්‍ර ලේඛය අනුව පළාත් පාලන ආයතන වෙත නාගරික සංවර්ධන අධිකාරියේ බලතල අධීක්‍ෂණය හා පාලනය යටතේ අභිනියෝජනය සඳහා පළාත් පාලන ආයතන වෙත ලබාදීමට කටයුතු කෙරිණි.

 

මෙසේ පවරනු ලැබූ බලතල පළාත් පාලන ආයතන ප‍්‍රධානීන් විසින් ඔවුන්ගේ අභිමතය පරිදි නීත්‍යානුකූල නොවන අයුරින් යොදා ගැනීමත්, විශාල අක‍්‍රමිකතාවයන් පිළිබඳව නිරන්තරව පැමිණිලි ලැබීමත්, පළාත් පාලන ආතනය නවීන තාක්‍ෂණය වෙත අනුගත නොවීම තුළ විශේෂ සංවර්ධන කටයුතු ප‍්‍රමාදයකට ලක්වීම වැනි කරුණු සැළකිල්ලට ගෙන නැවත පළාත් පාලන ආයතන වෙත පවරා දී තිබූ බලතල වලින් කොටසක් 2017 ජනවාරි 23 දිනැතිDDG(P)/01/11 චක‍්‍ර ලේඛනය මගින් 2017 පෙබරවාරි 01 වනදා සිට යළි පවරා ගැනීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කර ඇතැයි සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.