topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ශ්‍රී ලංකාවේ පැන නැගී ඇති දේශපාලන අර්බුදකාරී තත්ත්වය – ඉන්දියාවේ සරසවි සිසුන් නිහඬ වෙයි.

India_Student

නවදිල්ලියේ පිහිටි දකුණු ආසියානු විශ්වවිද්‍යාල ශ්‍රී ලංකික සිසුන් පිරිසක්  ශ්‍රී ලංකාවේ පැන නැගී ඇති දේශපාලන අර්බුදකාරී තත්ත්වයට නිහඬ විරෝධතාවයක නිරත වී ඇති බව සඳහන් වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින්  හිටපු අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ ඉවත් කර නව අග්‍රාමත්‍ය ලෙස මහින්ද රාජපක්ෂ පත්කිරීම  ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගයක් ලෙස පවසමින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඔවුන් පවසා ඇත්තේ ජනාධිපතිවරයා විසින් ප්‍රජාත්‍රන්ත  සම්ප්‍රදායන්ට ගරු කරමින් පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත ලියූ ලිපියක් නව දිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නියොජ්‍ය මහ කොමසාරිස්වරයා වෙත බාර දී ඇත.

සිසුන් 1000 කට අධික සංඛ්‍යාවක් විසින් අත්සන් කරන ලද ලිපියේ මෙසේ සඳහන් වී ඇත.

“අගමැති රනිල් වික්‍රිමසිංහ ඉවත් කිරීම හා මහින්ද රාජපක්ෂ පත්කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන දර්ශනය තුළ වර්ධනය වෙමින් පවතින අවිනිශ්චිතතාව පිළිබඳව නවදිල්ලියේ දකුණු ආසියානු විශ්ව විද්යාලයේ සිසුන් වන අපි සැලකිලිමත් වෙමු, පාර්ලිමේන්තුවේ දී බහුතරයක් නොමැතිව රහසිගතව සිදු කර ඇති මෙම ක්‍රියාව දැනටමත් ජනතාවගේ ජීවිතවලට සැලකිය යුතු බාධාවක් වී ඇති අතර ජීවිතද බිලිගෙන ඇත. මේ මොහොතේ ව්‍යවස්ථාව ප්‍රකාරව මෙම ක්‍රියාමාර්ගයේ නීත්‍යානුකූලභාවය ගැන අපි විවාද කරන්නේ නැත. ක්‍රියාකාරීත්වයේ ආචාර ධර්ම හා රට අස්ථාවර කිරීමට ඇති දේශපාලන අවිනිශ්චිතභාවය ගැන අපි සැලකිලිමත් වෙමු. “

Leave A Reply

Your email address will not be published.