topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වෘත්තීය සමිති විදුලි පාරිභෝගිකයා පාවාදෙයි.

Ele_Strike

විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති 33 ක් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පසුගිය දින කිහිපයක සිට වැඩවර්ජනයක් නිරත වූ අතර,  ඔවුන්ගේ ඉල්ලීම අතර විදුලිබල මණ්ඩලය අසාධාරණ ලෙස විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි බිලට සියයට පනහක මුදලක් (50%) එකතු කරනු ලබන බවත් එය වහා නැවැත්විය යුතුබවත් යන ඉල්ලීමද විය.  අදාල ඉල්ලීම පෙරටුකර ගැනීම නිසා මෙම වර්ජනය සමස්ත සමාජය දුටුවේ මානුෂික මුහුණුවරකිනි. නමුත් ලංකා විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති ඉතා අමානුෂිකව තම වැටුප් 10% කින් හා 13% කින් වැඩිකරවාගෙන සිය වර්ජනය අත්හැරිය බව සඳහන් වේ. ඒ අනුව තමන්ට  සිය දරුපවුල් නඩත්තු කිරීම සදහා සහය දැක්වූ විදුලි පාරිභෝගිකයින් පාවාදෙමින් අවසානයේ සිය බඩවියත රැක ගැනීම සදහා ගත් ක්‍රියාමාර්ගය පිළිකුලෙන් යුක්තව විදුලි පාරිභෝගිකයින් ලෙස හෙලා දකින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

2011 සිට 2016 දක්වා විදුලිබල මණ්ඩලයේ වැටුප් වැඩිවීම 110% ට ආසන්න බවත්, එහෙත් ඊයේ දිනයේදී තවත් 13% විදුලි බලමණ්ඩලයේ සේවකයින්ගේ වැටුප් වැඩි වූ බවත්,  විෂයභාර ඇමතිවරයා කිසිවිටකත්   පාරිභෝගිකයින්ගේ විදුලි බිලට 50% ක් වැඩිපුර එකතු කරනු     ලබනවායි වෘත්තීය සමිති විසින් කල චෝදනාව පිළිබදව ගැන කථා කළේ නැති බවත් එම නිවේදනයේ සඳහන් වේ.  ඒ අනුව මෙම විදුලිබල ඇමතිවරයා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ ඇමතිවරයා මිස විදුලි පාරිභෝගිකයින්ගේ ඇමතිවරයා ලෙස පිළිගත නොහැකි බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය වැඩිදුරටත් කියා සිටී.

ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ හා මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා සිටින්නේ පාරිභෝගිකයින්ගේ විදුලි බිලට විදුලිබල මණ්ඩලය  50% ක් වැඩිපුර එකතු කරනු ලබන බවට විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති කල චෝදනාව පිළිබදව වහා පරීක්ෂණයක් පවත්වන ලෙස බවත් එහි සඳහන් වේ.

විදුලි පාරිභෝගිකයින් හැටියට අපට විදුලිබල මණ්ඩල වෘත්තීය සමිතිවලට පැවසීමට ඇත්තේ අවධානම් සහිත රැකියාවක නිරතවන ඔබ සැම මීට වඩා සාධාරණ ලෙස විදුලි පාරිභෝගිකයින් පිළිබදව සිතා බලන ලෙසත් හා තමන්ගේ බඩ වියත රැකගැනීම සදහා විදුලි පාරිභෝගිකයා පාවානොදෙන ලෙසත්යනුවෙන් ඔවුන් කියා සිටී.

Leave A Reply

Your email address will not be published.