topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

Tradmed International – 2017 හෙට ඇරඹේ.

Tredmed

දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ හා අනුපූරක වෛද්‍ය ක්‍රම පිළිබඳ ප්‍රායෝගික භාවිතයේ වටිනාකම්, වර්ධනීය අවස්ථා සහ නවතාවයන් පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් සංවිධානය කෙරෙන Tradmed International – 2017 ප්‍රදර්ශණය හා සම්මන්ත්‍රණය හෙට (23)  දින බත්තරමුල්ල වෝටර්ස් ඒඡ් පරිශ්‍රෙය් දී ආරම්භ කෙරේ.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය, ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ කර්මාන්ත හා වාණිජ මණ්ඩලය ඒකාබද්ධව ප්‍රදර්ශණය සහ සම්මන්ත්‍රණය සංවිධානය කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහ  සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් හෙට (23) පෙරවරු 9.00 ට ප්‍රදර්ශණය සහ සම්මන්ත්‍රණය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති මෙම ප්‍රදර්ශණය හා සම්මන්ත්‍රණය ලබන (25) සෙනසුරාදා පස්වරුවේ අවසන්වීමට නියමිත බවත්, ප්‍රදර්ශණය නොමිලේ නැරඹීමට ජනතාවට අවස්ථාව උදා කර ඇති බවත් සඳහන් වේ.

රටවල් 50 කට අධික සංඛ්‍යාවකින් දේශිය වෛද්‍ය ක්‍රම සහ අනුපුරක වෛද්‍ය ක්‍රම පිළිබද වෛද්‍යවරුන්, විද්වතුන්, සෞඛ්‍ය අමාත්‍යවරුන්, සෞඛ්‍ය නිලධාරීන් සම්මන්ත්‍රණයට එක්වීමට නියමිතය. ප්‍රදර්ශණ කුටි 100 කට අධික සංඛ්‍යාවකින් සමන්විත මෙම ප්‍රදර්ශණයට ජාත්‍යන්තර ආයුර්වේද නිෂ්පාදන සමාගම් ද කුටි ඉදිරිපත් කර ඇත. සෑම දිනකම දේශිය වෛද්‍ය ක්‍රම පිළිබද එක් එක් රටවල දැනුම හුවමාරු කර ගැනීමේ සැසිවාර පැවැත්වෙයි. තව ද මෙම ප්‍රදර්ශණය විවෘත කිරීමේ අවස්ථාවට ලෝක සෞඛ්‍ය සංවිධානය නියෝජනය කරමින් දකුණු සහ නැගෙනහිර ආසියානු කළාපීය අධ්‍යක්ෂිකා පූනම් චෙට්ට්‍රපාල් ද සහභාගිවීමට නියමිතය. මෙම උත්සවයට සමගාමීව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දුම්කොළ සහ මධ්‍යසාර නිවාරණය පිළිබද ජාතික අධිකාරියට දුම්වැටි නිවාරණ සම්මානය පිරිනැමීම ද සිදු කරනු ලබයි.

මෙම දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ හා අනුපූරක වෛද්‍ය ක්‍රම පිළිබඳ අන්තර්ජාතික සම්මන්ත්‍රනය සහ අධ්‍යපන හා වෙළෙඳ ප්‍රදර්ශනය ශ්‍රී ලාංකීය වෛද්‍ය ක්ෂෙත්‍රයට නවමු අත්දැකීමක් වනු ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය කියා සිටී.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

The Tradmed International 2017 exhibition and symposium will be held in Waters premises in Battaramulla on the 23rd of this month with the objective of discussing practical values, opportunities and opportunities for indigenous medicine and complementary medicine. The exhibition and the seminar are organized jointly by Ministry of Health, Nutrition and Indigenous Medicine, World Health Organization, Department of Ayurveda and the Chamber of Industries and Commerce.

Arrangements are being made to commence tomorrow and tomorrow at 9.00 am under the patronage of President Maithripala Sirisena and Minister of Health, Nutrition and Indigenous Medicine Dr. Rajitha Senaratne. The exhibition and the seminar which commences tomorrow, will conclude on Saturday evening (25) and the people will be able to view the event free of charge.

More than 50 countries are in the process of participating in the Local Medical Doctors ‘& Doctoral Doctors’ Seminars, Doctors, Health Ministers and Health Officers. The exhibition, which consists of more than 100 stalls, has also produced international ayurvedic products companies. Each day, each country’s indigenous medicine conference is held to exchange knowledge. The event will be attended by the World Health Organization (WHO), the Regional Director of the South and East Asia, Mr. Pathum Chathurpan. In parallel to the event, the World Health Organization (WHO) has been awarding the ‘Tobacco Prevention Award’ to the National Authority on Tobacco and Alcohol Prevention.

The International Conference and Exhibition and Trade Fair of indigenous medicines and complementary medicine will be a novel experience for the Sri Lankan field of medicine, said the Ministry of Health, Nutrition and Indigenous Medicine.

Leave A Reply

Your email address will not be published.