topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආවා මඬින මෙහෙයුම සාර්ථකයි – මේවන විට 05 ක් අත්අඩංගුවට

.ava

යාපනයේ ක්‍රියාත්මක ආවා නැමැති පාතාල කල්ලියේ නායකයා ඇතුළු සාමාජිකයින් 05 දෙනෙකු පසුගිය මාස 04 තුළදී අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග සඳහා යොමු කර ඇත. ආවා කල්ලියේ ප්‍රබල සමාජිකයින් 04 දෙනෙකු පසුගිය 19 සහ 21 දෙදින තුළදී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වූ අතර පසුගිය අගෝස්තු 05 වැනිදා ආවා කල්ලියේ නායකයා අත්අඩංගුවට ගනු ලැබීය.

අදාළ පුද්ගලයින් සමඟ ත්‍රීරෝද රථයක් , මෝටර් බයිසිකල් 02 ක් , ජංගම දුරකතන 02 ක්, කඩු දෙකක් සහ කිනිසි 02 ක් අත්අඩංගුවට ගෙන ඇත.

නීතිය හා සාමය මහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායකගේ උපදෙස් පරිදි මේවන විට “ආවා” කල්ලිය මර්ධනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති අතර අමාත්‍යවරයා පසුගිය දා ප්‍රකාශ කර සිටියේ  ආවා කල්ලිය මර්ධනය කිරීම සඳහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවයි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

The leader of the underworld activist in Jaffna, who was in active service in Jaffna, has been arrested in the last four months and has been sent for judicial action. The Police Special Task Force (STF) had arrested four prominent members of the Kava group on August 19 and 21 and the head of the Kava gang was arrested on the 5th of August.

The suspects were arrested along with a three-wheeler, two motor bikes, two mobile phones, two swords and two other chills.

Law and Order According to the instructions of Southern Development Minister Sagala Ratnayake, a special program has been implemented to suppress the “Ava” gang. The minister has stated recently that the maximum possible measures will be taken to combat the cause of the attack

 

Leave A Reply

Your email address will not be published.