topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඒකාධිපති පාලන තන්ත්‍රයකට සමාන පළාත් සභාවල පරිපාලනය නිලධාරීවාදයට යටත් කිරීම.

Election_Commission Of_Srilanka

පළාත් සභාවල පරිපාලනය නිලධාරීවාදයට යටත් කිරීම ඒකාධිපති පාලන තන්ත්‍රයකට සමාන යැයි මැතිවරණ කොමිෂන් සභාව රජයට සහ පිළිගත් දේශපාලන පක්ෂවලට දැනුම්දී තිබේ. පළාත් සභා වැඩි ප්‍රමාණයක නිල කාලය අහෝසි වී තිබෙන බැවින් ඒවායේ කටයුතු මහජන නියෝජිතයින්ගෙන් ගිලිහී යාම නිලධාරීවාදයට යටත් වීමකැයිද එය පළිගත නොහැකි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවකැයිද මැතිවරණ කොමිෂන් සභාව විශේෂ ලිපියක් මගින් මෙලෙස දැනුම් දී ඇත.

එම ලිපිය පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යාංශයට මෙන්ම ආණ්ඩුවට හා දේශපාලන පිළිගත් දේශපාලන පක්ෂවලට යවා තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Leave A Reply

Your email address will not be published.