topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජල සේවකයින් වර්ජනයකට.

Water_Board
ජල සම්පාදන මණ්ඩලය වසර 3 න් 3 ට වැටුප් වැඩිවන ආයතනයක් බවත් ඒ අනුව 2018 ජනවාරි සිට නව වැටුප් වැඩිවීමක් ලැබිය යුතුව තිබුණු බවත් පවසමින් ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය අද වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිස ඇත.
එමෙන්ම මේ පිළිබඳව 2018 පෙබරවාරි සහ මාර්තු මාසවල ගත් වෘත්තීය ක‍්‍රියාමාර්ග අනුව 25% ක වැටුප් වැඩිවීමක් ලබාදෙන බවට අමාත්‍යාංශය විසින් දුන් ලිඛිත පොරොන්දුව මත වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් ඔවුන්  අත්හිටුවා ඇත.
එහෙත් එම පොරොනදුව 2018 මැයි මස වැටුපට හෝ නොලැබුණු බවත්, පොරොනදු ඉටුකර දීම වෙනුවෙන් බලධාරීන්ගේ මැදිහත්වීමක්ද නැති බවත් ඔවුන් කියා සිටී. එමෙන්ම මෙසේ  එරෙහිවත් නව වැටුප වහාම ලබා දෙන ලෙසටත් බලකරමින් වෘත්තීය ක‍්‍රියාමාර්ගවලට එළඹීමට ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය තීරණය කර ඇත. එහි සංකේත ක්‍රියාමාර්ගයක් ලෙස මැයි මස 28 වන දින (අද) පෙ.ව. 09.00 සිට ප.ව. 1.00 දක්වා පැය 4 ක විරෝධතාවයක යෙදෙන බවත් මේ සඳහා රත්මලාන ප්‍රධාන කාර්යාලය, ප්‍රධාන කාර්යාලය අවට කාර්යාල, දෙහිවල සහ මොරටුව කොට්ඨාශවල සියලූ සේවකයින් සහභාගී වන බවත් වාර්ථා වේ.
එමෙන්ම මැයි මස 30 වන දිනට බස්නාහිර පළාතේ සියලූ සේවකයින් සහභාගී කරගනිමින් ද ඉන් අනතුරුව පිළිගත හැකි විසඳුමක් නොලැබෙන්නේ නම් ජූනි මස 1 වන දායින් පසු දීපව්‍යාප්ත අඛණ්ඩ විරොධී තාවයන්වල යෙදීමට තීරණය කර ඇති බවත් ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය සඳහන් කර සිටී.

Leave A Reply

Your email address will not be published.